Notifications
-
Branch Banking Service on 03.12.2025 due to adverse weather conditions.
28.11.2024
Dear Valued Customer,
Due to unfavorable weather circumstances, the following branches will remain closed today (03.12.2025) .
- Chilaw
- Giriulla
- Nuwara Eliya
- Pussallawa
- Ruwanwella
- Udappuwa
The folliwing branch will be on restricted hours as 9.00 am to 1.00 pm only.
- Nawalapitiya
We encourage you to use our 24/7 Digital Banking Channels for your banking needs.
Management
හිතවත් පාරිභෝගිකයාණනි,
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ශාඛා අද දින (03.12.2025) වසා තැබේ.
- හලාවත
- ගිරිඋල්ල
- නුවරඑළිය
- පුස්සල්ලාව
- රුවන්වැල්ල
- උඩප්පුව
පහත සඳහන් ශාඛා සීමිත වේලාවන් 9.00 සිට ප.ව. 1.00 දක්වා පමණි.
- නාවලපිටිය
ඔබගේ බැංකු අවශ්‍යතා සඳහා, අපගේ ඩිජිටල් බැංකු පහසුකම් භාවිතා කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
කළමනාකරණය







