Notifications


Branch Banking Service on 28.11.2025 due to adverse weather conditions.

28.11.2024


Dear Valued Customer,

Due to unfavorable weather circumstances, the following branches will remain closed today (28.11.2025) .

  • Aralaganwila  
  • Avissawella
  • Bowatte  
  • Chilaw
  • Chenkaladi
  • Dambulla
  • Dehiattakandiya
  • Dankotuwa
  • Dummalasuriya
  • Eheliyagoda
  • Eppawala  
  • Gampaha
  • Giriulla
  • Godakawela
  • Gampola
  • Hettipola
  • Hatton
  • Kochchikade
  • Kandy
  • Kekirawa
  • Katugastota
  • Kuliyapitiya
  • Maradagahamula
  • Medawachchiya  
  • Mahiyanganaya
  • Minuwangoda
  • Manampitiya
  • Matale
  • Mawanella
  • Nochchiyagama
  • Nawalapitiya
  • Nuwara Eliya
  • Padukka
  • Pannala
  • Pelmadulla
  • Pallekele  
  • Pilimathalawa
  • Peradeniya
  • Pussallawa
  • Padaviya
  • Ratnapura
  • Ruwanwella
  • Thalawakele
  • Udappuwa
  • Warakapola
  • Wennappuwa
  • Yatiyanthota

All other opening branches will be on restricted hours as 9.00 am to 1.00 pm only.

We encourage you to use our 24/7 Digital Banking Channels for your banking needs.

Management

හිතවත් පාරිභෝගිකයාණනි,

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ශාඛා අද දින (28.11.2025) වසා තැබේ.

  • අරලගංවිල  
  • අවිස්සාවේල්ල
  • බෝවත්ත  
  • හලාවත
  • චෙන්කලඩි
  • දඹුල්ල
  • දෙහිඅත්තකණ්ඩිය
  • දංකොටුව
  • දුම්මලසූරිය
  • ඇහැලියගොඩ
  • එප්පාවල  
  • ගම්පහ
  • ගිරිඋල්ල
  • ගොඩකවෙල
  • ගම්පොල
  • හෙට්ටිපොල
  • හැටන්
  • කොච්චිකඩේ
  • මහනුවර
  • කැකිරාව
  • කටුගස්තොට
  • කුලියාපිටිය
  • මරදගහමුල
  • මැදවච්චිය  
  • මහියංගනය
  • මිනුවන්ගොඩ
  • මනම්පිටිය
  • මාතලේ
  • මාවනැල්ල
  • නොච්චියාගම  
  • නාවලපිටිය
  • නුවරඑළිය
  • පාදුක්ක
  • පන්නල
  • පැල්මඩුල්ල
  • පල්ලෙකැලේ  
  • පිළිමතලාව
  • පේරාදෙණිය
  • පුස්සල්ලාව
  • පදවිය
  • රත්නපුරය
  • රුවන්වැල්ල
  • තලවකැලේ
  • උඩප්පුව
  • වරකාපොල
  • වෙන්නප්පුව
  • යටියන්තොට
     

 

අනෙකුත් සියලුම විවෘත ශාඛා සීමිත වේලාවන් පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පමණි.

 

ඔබගේ බැංකු අවශ්‍යතා සඳහා, අපගේ ඩිජිටල් බැංකු පහසුකම් භාවිතා කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කළමනාකරණය