මනී මාර්කට් ඉතුරුම්


සෙලාන් මනි මාර්කට් ඉතුරුම් ගිණුම, කෙටි කාලීන ආයෝජන සහ සෘජු ලාභ සහිතව වඩා හොඳින් අරමුදල් කළමනාකරණය කිරීමේ හැකියාව ඇති සැලසුම් පිළිබඳ උනන්දුවක් දක්වමින් අරමුදල් කළමනාකරණයට සහය සොයන ආයතනික සහ ඉහළ ශුද්ධ ආදායම් ලබන පුද්ගලයන්, සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් උදෙසා ය.  “කෙටි කාලයකින් ඉහළ ලාභ” ලබාදෙන සෙලාන් මනී මාර්කට් ඉතුරුම් මගින්, කෙටිකාලීන ආයෝජන කළමනාකරණය සම්බන්ධයෙන් ගනුදෙනුකරුට  අවශ්‍ය නම්‍යශීලිත්වය ලබා දේ.  

විශේෂාංග:

  • ශ්‍රේණිගත පදනම මත වන පොලී විකල්ප සහිත ඉතුරුම් ගිණුමකි.
  • ඊ-ප්‍රකාශන/ සාමාන්‍ය ප්‍රකාශන සහිත ගිණුම.
  • අන්තර්ජාල බැංකුකරණය
  • ඕනෑම වාර ගණනක් මුදල් ආපසු ගැනීමට අවසර ඇත.

සෙලාන් බැංකු පහසු බැංකුකරණ සේවා විසඳුම්

  • එස්එම්එස් සංඥා
  • තෝරාගත් ස්ථාන වල වල, දින 365 පුරා බැංකුකරණ සේවාව 
  • ලයිව් චැට් / ෆේස්බුක් මැසෙන්ජර්/ වට්ස්ඇප් පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංක 0772008888 හරහා ඩිජිටල් මාර්ගයෙන් සහය ලබාදෙන පාරිභෝගික සේවාව.
  • වෙබ්අඩවිය හරහා ඔන්ලයින් ගිණුම් විවෘත කිරීමේ හැකියාව.

පොදු කොන්දේසි

වැඩිදුර බාගැනීම් සඳහා මෙතැන ක්ලික් කරන්න.

අවම තැන්පතුව: මූලික තැන්පතුව ශ්‍රීලංරු 500,000.00.