Internet Banking Login

සෙලාන් රථවාහන ණය

l
Features

සෙලාන් රථවාහන ණය මගින් ඔබට මෝටර් රථයක් (අලුත්ම / ලියාපදිංචි කළ / ලියාපදිංචි නොකළ) මිල දී ගැනීමට හෝ පුද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් ඔබ සතු ව ඇති වාහනයකට එරෙහිව මුදල් ලබාගැනීම හෝ කළ හැකි වේ.

  • විශේෂ ප්‍රතිලාභ
    • මුද්දර ගාස්තු බැංකුව විසින් දරනු ලැබේ
    • අඩු මෙන්ම ස්ථාවර පොලී අනුපාත
    • ආපසු ගෙවීමේ කාලය වසර 07ක් දක්වා
    • ඔබ වෙත ම පැමිණ ලබාදෙන සේවාව
    • මිලියන 1 සිට මිලියන 20 දක්වා ණය පහසුකම්
    • ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාවට (CRIB report ) අනුව, නිර්දෝෂි විය යුතුයි

    සැලකිය යුතුයි: මෙම සැලසුම යටතේ ත්‍රි රෝද රථ/යතුරුපැදි සහ චීනයේ නිෂ්පාදිත රථවාහන සඳහා ණය පහසුකම් ලබාගත නොහැකි වේ.

How to get started
  • සුදුසුකම් :
    • ශුද්ධ ආදායම + ස්ථාවර දීමනා රු.100,000/-ට වඩා වැඩි විය යුතුයි
    • රැකියාවේ අවම වසරක් සම්පූර්ණ කළ ස්ථිර සේවකයන් විය යුතුයි
    • වයස අවුරුදු 20 – 60 දක්වා විය යුතුයි
  • අවශ්‍ය ලේඛන - අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී
    • වලංගු ජාතික හැඳුනුම්පත / රියැදුරු බලපත්‍රය
    • රැකියාව සහ වැටුප සනාථ කිරීමේ ලිපිය
    • ආදායම් පිළිබඳ සාක්ෂි : පසුගිය මාස තුනේ වැටුප් පත්‍රිකා සහ පසුගිය මාස තුනේ බැංකු ප්‍රකාශන
    • විවාහ සහතිකයේ පිටපතක් (කලත්‍රයා සමඟ හවුල්ව ඉල්ලුම් කරන්නේ නම්)
    • බිල්පත් සාක්ෂි (උපයෝගිතා බිල්පත්)
    • අලුත් ම වාහන සඳහා එම නියෝජිතයාගේ ඉන්වොයිසිය
    • ලියාපදිංචි නොකළ වාහන සඳහා ඉන්වොයිසිය සහ අනුමත තක්සේරුකරුවකුගේ තක්සේරුව
    • ලියාපදිංචි කළ වාහන සඳහා ලියාපදිංචි පොතෙහි සහ අනුමත තක්සේරුකරුවකුගේ තක්සේරුවෙහි පිටපත්
    • නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත
පොළී අනුපාතය
  • පොළී අනුපාතය
Priod Professionals & Premium Companies Salary LKR 100,000/- & above Salary Category Salary Category
From LKR 50,000/- upto LKR 99,999/- Rate P.A % LKR 100,000/- and above Rate P.A %
01 Year 
14.50%
15.00%
14.50%
02 Year
15.25%
16.00%
15.50%
03 Year
15.25%
16.00%
15.50%
04 Year
15.25%
16.50%
15.50%
05 Year
15.25%
16.50%
15.50%
06 Year
15.25%
17.25%
15.75%
07 Year
15.25%
17.25%
15.75%
මෙවලම් සහ ගණකයන්: