Internet Banking Login

SMS බැංකුකරණ පහසුකම

l
සේවාවන් සහ විශේෂාංග

සෙලාන් බැංකුවේ SMS බැංකුකරණ පහසුකම මගින් ගිණුම්/ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සිය ජංගම දුරකථනයෙන් SMS පණිවිඩ හරහා සේවාවන් රැසක් ලබාගැනීමේ අවස්ථාව උදා වේ. මෙම පහසුකම ආරම්භ කරන ලද්දේ 2004 වසරේදී ය. ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සම්බන්ධයෙන් SMS මගින් දැනුවත් කිරීමේ සේවාව (Credit card transaction alerts) මුලින්ම හඳුන්වා දුන්නේද සෙලාන් බැංකුවයි.

    • සේවාවන් සහ විශේෂාංග

      සෙලාන් බැංකුවේ SMS බැංකුකරණ පහසුකම හරහා ලබාගත හැකි සේවාවන් අතරින් සමහරක් පහත දැක්වේ

      ශේෂය විමසීම
      සාරාංශගත ගිණුම් ප්‍රකාශයක් ලබාගැනීම
      අවසාන ගනුදෙනු 5 පරීක්ෂා කිරීම
      නිෂ්කාශනය වීමට ඇති චෙක්පත්
      නිෂ්කාශනය නොවූ චෙක්පත්
      චෙක්පොත් ඇණවුම් කිරීම
      ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය
      ක්‍රෙඩිට් කාඩ්පතේ ඊළඟ ගෙවීම පිළිබඳ තොරතුරු
      ක්‍රෙඩිට් කාඩ්පතේ පෙර ගෙවීම් පිළිබඳ තොරතුරු
      රහස්‍ය අංකය වෙනස් කිරීම
      වෙනත් ගිණුමකට මුදල් බැර කිරීම
      බිල්පත් ගෙවීම
      විනිමය හුවමාරු අනුපාත

සේවා කේත අංක
  • සේවා කේත අංක
ශේෂය විමසීම BE
කෙටි ගිණුම් ප්‍රකාශය MS
අවසාන ණය (Credit) ගනුදෙනු 5 CR
අවසාන හර (Debit) ගනුදෙනු 5 DR
නිෂ්කාශනය වීමට ඇති චෙක්පත් TC
නිෂ්කාශනය නොවූ චෙක්පත් UC
චෙක්පොත් ඇණවුම් කිරීම CB
ක්‍රෙඩිට් කාඩ්පත් ශේෂය VB
ක්‍රෙඩිට් කාඩ්පතේ ඊළඟ ගෙවීම පිළිබඳ තොරතුරු PD
ක්‍රෙඩිට් කාඩ්පතේ පෙර ගෙවීම් පිළිබඳ තොරතුරු LP
රහස්‍ය අංකය වෙනස් කිරීම PC
වෙනත් ගිණුමකට මුදල් බැර කිරීම FT
බිල්පත් ගෙවීම UP
විනිමය හුවමාරු අනුපාත ER
සේවාව භාවිතා කරන ආකාරය
  • සේවාව භාවිතා කරන ආකාරය

උදා:

*ශේෂය විමසීම
ක්‍රමය- PIN<හිස්තැනක්>BE<හිස්තැනක්>ගිණුම් කේතය
උදා: 1234 BE 01 ටයිප් කර 3040 ට එවන්න.

*ක්‍රෙඩිට් කාඩ්පතේ ශේෂය විමසීම
ක්‍රමය- PIN<හිස්තැනක්>BE<හිස්තැනක්>ක්‍රෙඩිට් කාඩ්පත් කේතය
උදා: 1234 VB 01 ටයිප් කර 3040 ට එවන්න