Internet Banking Login

සෙලාන් තිළිණ සයුර

l
විශේෂාංග

NRFC තිළිණ සයුර යනු සෙලාන් බැංකුවේ අනේවාසික විදේශ මුදල් (NRFC) සහ නේවාසික විදේශ මුදල් (RFC) ගිණුම් හිමියන්ට තම දුකේදීත් සැපේදීත් ප්‍රතිලාභ සලසන වැඩපිළිවෙළකි. එමගින් ගිණුම් හිමියන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවලදී ආපසු ගෙවිය යුතු නොවන මුදල් ත්‍යාග පිරිනැමීමට බැංකුව කටයුතු කරයි.

ආරම්භ කරන අයුරු
  • සුදුසුකම් - NRFC
    • විදේශ රටක රැකියාවේ නියුතු හෝ විදේශගතව වාසය කරන ශ්‍රී ලාංකිකයන්
    • විදේශයක වාසය කරන, ශ්‍රී ලාංකික ජන්මයක් සහිත එහෙත් ශ්‍රී ලංකික පුරවැසියන් නොවන පුද්ගලයන්
  • RFC
    • ශ්‍රී ලංකාවේ වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසියන්
    • ශ්‍රී ලංකාවේ වාසය කරන එහෙත් ශ්‍රී ලංකික පුරවැසියන් නොවන පුද්ගලයන්
  • අවශ්‍ය ලිපිලේඛන
    • ගිණුමක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික තැන්පතුව ඇමරිකානු ඩොලර් 25 ක් හෝ ඊට සමාන මුදලකි.
    • ගිණුමක් ආරම්භ කිරීමේ පෝරමයක් පුරවන්න. ඊට ඔබේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඔබේ ඡායාරූපය සහ පුද්ගලික තොරතුරු සඳහන් කොටස), ඔබේ වීසා බලපත්‍රයේ පිටපතක් සහ රැකියා ගිවිසුමේ පිටපතක් අමුණා මූලික තැන්පතුවද සමග යොමුකරන්න.
උපාංග සහ විශේෂ ගණකය

ඔබට ඉතිරි කළ හැකි ආකාරය දැනගැනීමට මේ උපාංග සහ විශේෂ ගණකය භාවිතා කරන්න.

ඉඟි සහ මගපෙන්වීම් විශේෂ ගණකය අයදුම්පත්‍ර
තිළිණ සයුර ගණකය අන්තර්ජාලය හරහා අයදුම් කරන්න.
විකල්ප බැංකුකරණ මාධ්‍ය නිත්‍ය නියෝග ඉල්ලුම්පත්‍රය