-
පුද්ගලික
පුද්ගලික xජංගම ගිණුමකාලීන තැන්පතුබන්ඩ්ල් පැකේජ
-
ආයතනික
ආයතනික xව්‍යාපෘති මූල්‍යකරණය
-
සෙලාන් කාඩ් පත්
සෙලාන් කාඩ් පත් xක්‍රෙඩිට් කාඩ් පත්
-
ණය පහසුකම්
ණය පහසුකම් xසුළු හා මධ්‍යම පරිමාණ/ක්ෂුද්‍ර ණය
-
වෙනත් සේවාවන්
වෙනත් සේවාවන් x
-
ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු
ජාත්‍යන්තර වෙළඳ ගණුදෙනු x
-
ප්‍රේෂණ
ප්‍රේෂණ x
-
භාණ්ඩාගාරික සේවා
භාණ්ඩාගාරික සේවා x
- ඉක්මන් සබඳතා
විශේෂාංග
තාරුණ්‍යයේ ජීවන රටාව වටහා ගනිමින්, විශේෂයෙන් ම ඔබ වෙනුවෙන් නිර්මාණය කරන ලද සුවිශේෂී ගිණුමකි, “Seylan Seylfie Youth” ඉතුරුම් ගිණුම. “Seylan Seylfie” යනු, ඔබ බලගන්වන, නව්‍යකරණ ඉතුරුම් ගිණුමකි.
-
අවුරුදු 18-26 අතර ශ්‍රී ලාංකිකයෙකු වීම
-
ගිණුම ආරම්භ කිරීමට LKR 2,000/-ක අවම තැන්පතු මුදලක්
-
100%ක මුදල්මය පොලියක් හෝ 75%ක ඩිජිටල් පොලියක්
කාණ්ඩය ඩිජිටල් පොලිය මුදල්මය පොලිය 1 0% 100% 2 25% 75% 3 50% 50% 4 75% 25%
Minimum Digital interest will be LKR 50/- and the maximum will be LKR 2,000/-
-
Seylfie සන්නාමය සහිත චිපයකින් (Branded Chip) යුත් අන්තර්ජාතික ඩෙබිට් කාඩ්පතක්.
-
ඉතුරුම් සඳහා ඉහළ වාර්ෂික පොලී අනුපාතයක්
-
Social බැංකුකරණ සහ අන්තර්ජාල බැංකුකරණ සඳහා ප්‍රවේශය නොමිලේ
-
ඔබේ දුරකථනයට ගනුදෙනු පිළිබඳව කෙටි පණිවුඩ (SMS) මගින් දැනුවත් කිරීම
-
ඔබේ ගනුදෙනු සඳහා විද්‍යුත්-ප්‍රකාශන (e-statements)
-
අඩු පොලී අනුපාතිකයන් සහිත ණය සැලසුම්:-
- Seylan Scholar අධ්‍යාපනික ණය
- ව්‍යාපාර ණය
- පුද්ගලික ණය
- කල්බදු
-
කැමති වාර ගණනක් මුදල් ආපසුගැනීමේ හැකියාව
-
Seylfie ජංගම ගිණුමක්
-
LKR 15,000/- ට වැඩි ආදායමක් ඇති Seylfie ගිණුම් හිමියන් සඳහා ක්‍රෙඩිට් කාඩ්පත්
විශේෂ ප්රතිලාභ
ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් හි දී ඔබට ප්රතිලාභ පිරිනමමු.
- 21වැනි උපන්දිනයට
- උසස් අධ්‍යාපනික ජයග්රහණයන් සඳහා
කාණ්ඩය | LKR 20,000/-සිට LKR 30,000/- |
LKR 30,001/- සිට LKR .60,000/- |
LKR 60,001/- සිට LKR 90,000/- |
LKR 90,001/- සිට LKR 150,000/- |
LKR 150,001/- සහ ඉහළට |
21වැනි උපන්දිනයට | LKR 1,000/- | LKR 2,000/- | LKR 3,000/- | LKR 5,000/- | LKR 7,000/- සහ ඊට අමතරව ගිණුමේ අවම ශේෂයේ ඇති සෑම LKR 50,000/- කටම LKR 2,000/- ක් (උපරිමය LKR 25,000/- දක්වා.) |
උසස් අධ්‍යාපනික ජයග්රහණයන් සඳහා | LKR 2,000/- | LKR 4,000/- | LKR 6,000/- | LKR 8,000/- | LKR 10,000/- සහ ඊට අමතරව ගිණුමේ අවම ශේෂයේ ඇති සෑම LKR 50,000/- කටම LKR 2,000/- ක් (උපරිමය LKR 25,000/- දක්වා.) |
- ඉහළ විශේෂ අවස්ථාවන් එළඹීමට පෙර, Seylfie ගිණුමෙහි (ඉතුරුම් හෝ ජංගම) රු.20,000/-ක අවම බැර ශේෂයක් ලිත් මාස 12ක කාලසීමාවක් පුරා නොකඩවා පවත්වා ගෙන යාම පමණි.
- Seylfie ඉතුරුම් / Seylfie ජංගම ගිණුම් ශේෂයන් මත ණය පහසුකම් ලබාගත් ගිණුම් හිමියන් Seylan Seylfie ප්රතිලාභ ක්‍රමය යටතේ ප්රතිලාභ ලැබීමට සුදුසුකම් නොලබයි.
- සුදුසුකම් ලබන කාලය ගණනය කිරීමේදී සිදුවීම සිදුවුණු දිනට අදාළ මාසය බැහැර කෙරෙනු ඇත.
- මුදල් ප්‍රදාන ලබාගැනීම සඳහා 21වැනි උපන්දින/නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ දින සිට ලිත් මාස 3ක කාලයක් ඇතුළත අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.
- උසස් අධ්‍යාපනික ජයග්රහණයන් සඳහා ලබාදෙන මුදල් ප්රදානය පිරිනමනු ලබන්නේ උපාධියක් හෝ අවම වශයෙන් මාස 12ක කාල සීමාවක් සහිත පාඨමාලාවක් හදාරා සම්පූර්ණ කිරීමේ දී ය.
- උසස් අධ්‍යාපනික ජයග්‍රහණ කාණ්ඩය යටතේ දින 365ක කාලයක් තුළදී ප්රතිලාභ ලබාගත හැක්කේ එක් වතාවක් පමණි.
- ගිණුම් හිමියෙකු විසින් ගිණුම් කිහිපයක් පවත්වාගෙන යන අවස්ථාවකදී එක් සිදුවීමක් සඳහා එක ගිණුමකින් පමණක් හිමිකම් පෑම කළ හැක.
- මෙම ප්රතිලාභ ක්‍රමය කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අවලංගු කිරීමේ හෝ වෙනස් කිරීමේ අයිතිය බැංකුව සතු වේ.
- මෙහි සඳහන් ප්රතිලාභ කිසිවක් සම්බන්ධයෙන් යම් මතභේදයක් පැන නැගුනහොත් බැංකුවේ තීරණය අවසාන තීරණය වේ
උදා: ACCA, SLIM, CIM, CIMA, වෘත්තීමය ඩිප්ලෝමා
සෙලාන් බැංකුව සහ ඩයලොග් ඇක්සියාටා පීඑල්සී හවුල්කාරිත්වය
- සියලුම Seylfie ගිණුම් හිමියන් හට සබඳතාව සහිත සුවිශේෂී ඩයලොග් සිම්පතක්
- විශේෂ වාරික ගෙවීම් සැලසුම් මත, අමතර ප්රතිලාභ සහිතව ඩයලොග් උපාංග මිලදී ගැනීමේ හැකියාව.
ආරම්භ කරන්නේ කෙසේද?
- සුදුසුකම් – වයස අවුරුදු 18 – 26 අතර ශ්‍රී ලාංකිකයෙකු වීම
- ලේඛන: -
- ජාතික හැඳුනුම්පත
- දෙනු ලබන ලේඛනයෙහි සඳහන් ලිපිනය වෙනස් නම්, මාස 3කට නො අඩු කාලයක් තුළ වන අදාළ ලිපිනය සහිත බිල්පතක් ඉදිරිපත් කල යුතු වේ.
- සැලකිය යුතුයි: අනාගතයේ දී වඩා හොඳ පාරිභෝගික සේවාවක් සහතික කිරීම පිණිස බැංකුව විසින් වෙනත් ලේඛන ඉල්ලා සිටිය හැකි ය.
- අවම තැන්පතු
අවම තැන්පතු | |
ඉතුරුම් | LKR 2,000/- |
ජංගම | LKR 25,000/- |
ගාස්තු
- ගාස්තු
ගාස්තු පිළිබඳ විස්තර | ගාස්තු |
---|---|
Online Banking Services | |
ATM කාඩ්පත්නිකුත් කිරීමේ ගාස්තු | Gold / Platinum LKR 500/-, Seylfie LKR 250/-, Others LKR 350/- |
ATM කාඩ්පත් වාර්ෂික ගාස්තු | LKR 300/- |
අන්තර්ජාල බැංකුකරණ සේවා | නොමිලේ |
|
පොලී අනුපාත |
වාර්ෂික තුල්‍ය අනුපාතය |
---|---|---|
4% |
ඉහත සඳහන් ඕනෑම ප්‍රතිලාභයක් හෝ ප්රතිලාභ සංශෝධනය කිරීමේ හෝ ඉවත් කිරීමේ අයිතිය සෙලාන් බැංකුව සතු ය.