Internet Banking Login

“Seylan Seylfie Youth” ජංගම ගිණුම

l
විශේෂාංග

තාරුණ්‍යයේ ජීවන රටාව වටහා ගනිමින්, විශේෂයෙන් ම ඔබ වෙනුවෙන් නිර්මාණය කරන ලද සුවිශේෂී ගිණුමකි, “Seylan Seylfie Youth” ඉතුරුම් ගිණුම. “Seylan Seylfie” යනු, ඔබ බලගන්වන, නව්‍යකරණ ඉතුරුම් ගිණුමකි

    විශේෂාංග සහ ප්‍රතිලාභ:
  • අවුරුදු 18-26 අතර ශ්‍රී ලාංකිකයෙකු වීම

  • ගිණුම ආරම්භ කිරීමට LKR 25,000/-ක අවම තැන්පතු මුදලක් තිබිය යුතු වේ.

  • Seylan Seylfie Youth ඉතුරුම් ගිණුම් හිමියෙකු විය යුතු ය.

  • ව්‍යාපාරයක නිරත විය යුතු හෝ අනාගතයේ උරුම වන අදහසින් හෝ අනාගතයේ දී හවුල්කරුවකු හෝ අධ්‍යක්ෂවරයෙකු වන අදහසින් ඔහුගේ/ඇයගේ දෙමාපියන්ගේ ව්‍යාපාරයක් කළමනාකරණයේ නියුතු විය යුතු හෝ කීර්තිමත් ආයතනයක කළමණාකාර සහකාර හෝ පිළිගත් ආයතනයක වෘත්තීමය ප්‍රගතියක් සහිත රැකියාවක නියුතු විය යුතු වේ.

  • උසස් තත්ත්වයෙන් ජංගම ගිණුමක් පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාරිභෝගිකයා පිරික්සුමට ලක් කිරීම.

  • ජංගම ගිණුම සඳහා විශේෂයෙන් ම නිර්මාණය කරන ලද චෙක්පොතක්.

  • චිපයකින් (Branded Chip) යුත් ඩෙබිට් කාඩ්පතක්

  • Seylan Social බැංකුකරණ සහ අන්තර්ජාල බැංකුකරණ සඳහා ප්‍රවේශය නොමිලේ.

  • LKR 15,000/- ට වැඩි ආදායමක් ඇති Seylfie ගිණුම් හිමියන් සඳහා විශේෂ ක්‍රෙඩිට් කාඩ්පත්.

  • අඩු පොලී අනුපාතිකයන් සහිත ණය සැලසුම්

    • Seylan Scholar අධ්‍යාපනික ණය
    • ව්‍යාපාර ණය
    • පුද්ගලික ණය
    • කල්බදු
  • ඔබේ දුරකථනයට ගනුදෙනු පිළිබඳව කෙටි පණිවුඩ (SMS) මගින් දැනුවත් කිරීම.

  • කැමති වාර ගණනක් මුදල් ආපසුගැනීමේ හැකියාව.

විශේෂ ප්‍රතිලාභ
    විශේෂ ප්‍රතිලාභ

ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් හි දී ඔබට ප්‍රතිලාභ පිරිනමමු.

  • 21වැනි උපන්දිනයට
  • උසස් අධ්‍යාපනික ජයග්‍රහණයන් සඳහා

ගිණුමෙහි පවතින අවම ශේෂය මත පදනම්ව, ඔබේ 21 වැනි උපන්දිනයට LKR 25,000/- දක්වා මුදල් ත්‍යාගයක් අප වෙතින්.

කාණ්ඩය LKR 20,000/- සිට
LKR 30,000/-
LKR 30,001/- සිට
LKR 60,000/-
LKR 60,001/- සිට
LKR 90,000/-
LKR 90,001/- සිට
LKR 150,000/-
LKR 150,001/- සහ
ඉහළට
21වැනි උපන්දිනයට LKR 1,000/- LKR 2,000/- LKR 3,000/- LKR 5,000/- LKR 7,000/- සහ ඊට අමතරව ගිණුමේ අවම ශේෂයේ ඇති සෑම LKR 50,000/- කටම LKR 2,000/- ක් උපරිමය LKR 25,000/- දක්වා.
උසස් අධ්‍යාපනික ජයග්‍රහණයන් LKR 2,000/- LKR 4,000/- LKR 6,000/- LKR 8,000/- LKR 10,000/- සහ ඊට අමතරව ගිණුමේ අවම ශේෂයේ ඇති සෑම LKR 50,000/- කටම LKR 2,000/- ක් උපරිමය LKR 25,000/- දක්වා.
  1. එම විශේෂ අවස්ථාව එළඹීමට පෙර, ලිත් මාස 12ක කාලසීමාවක් පුරා නොකඩවා Seylfie ගිණුමෙහි (ඉතුරුම් හෝ ජංගම) LKR 20,000/-ක අවම බැර ශේෂයක් පවත්වා ගෙන යාම පමණි.
  2. Seylfie ඉතුරුම් / Seylfie ජංගම ගිණුම් ශේෂයන් මත ණය පහසුකම් ලබාගත් ගිණුම් හිමියන් Seylan Seylfie ප්‍රතිලාභ ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නොලබයි.
  3. සුදුසුකම් ලබන කාලය ගණනය කිරීමේදී සිදුවීම සිදුවුණු දිනට අදාළ මාසය බැහැර කෙරෙනු ඇත
  4. මුදල් ප්‍රදාන ලබාගැනීම සඳහා 21වැනි උපන්දින/නිල වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ දින සිට ලිත් මාස 3ක කාලයක් ඇතුළත අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.
  5. උසස් අධ්‍යාපනික ජයග්‍රහණයන් සඳහා ලබාදෙන මුදල් ප්‍රදානය පිරිනමනු ලබන්නේ උපාධියක් හෝ අවම වශයෙන් මාස 12ක කාල සීමාවක් සහිත පාඨමාලාවක් හදාරා සම්පූර්ණ කිරීමේ දී ය.
  6. උදා: ACCA, SLIM, CIM, CIMA, වෘත්තීමය ඩිප්ලෝමා

  7. උසස් අධ්‍යාපනික ජයග්‍රහණ කාණ්ඩය යටතේ දින 365ක කාලයක් තුළදී එක් ගිණුම් හිමියෙකුට ප්‍රතිලාභ ලබාගත හැක්කේ එක් වතාවක් පමණි.
  8. මෙම ප්‍රතිලාභ ක්‍රමය කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අවලංගු කිරීමේ හෝ වෙනස් කිරීමේ අයිතිය බැංකුව සතු වේ.
  9. මෙහි සඳහන් ප්‍රතිලාභ කිසිවක් සම්බන්ධයෙන් යම් මතභේදයක් පැන නැගුනහොත් බැංකුවේ තීරණය අවසාන තීරණය වේ.

Seylan Bank PLC and Dialog Axiata PLC Partnership

  • A Dialog SIM will be offered free, with special benefits.
  • Seylan Seylfie customers are able to purchase Dialog Devices on a special instalment payment scheme with added usage benefits.
ආරම්භ කරන්නේ කෙසේද?
    ආරම්භ කරන්නේ කෙසේද?
  • සුදුසුකම් - වයස අවුරුදු 18 – 26 අතර
  • ලේඛන:
    • ජාතික හැඳුනුම්පත
    • දෙනු ලබන ලේඛනයෙහි සඳහන් ලිපිනය වෙනස් නම්, මාස 3කට නොඅඩු කාලයක් තුළ වන අදාළ ලිපිනය සහිත බිල්පතක් ඉදිරිපත් කල යුතු වේ.
    • හඳුන්වාදීම බැංකුවෙහි රෙගුලාසිවලට අනුව විය යුතු වේ.

    සැලකිය යුතුයි: අනාගතයේ දී වඩා හොඳ පාරිභෝගික සේවාවක් සහතික කිරීම පිණිස බැංකුව විසින් වෙනත් ලේඛන ඉල්ලා සිටිය හැකි ය.

  • අවම තැන්පතු
Account Type අවම තැන්පතු
ඉතුරුම් LKR 2,000/-
ජංගම LKR 25,000/-
    සෙලාන් Social බැංකුකරණය:
  1. ඔබේ “Facebook Account”වෙත පිවිසෙන්න
  2. search bar මත Seylan Social Banking ටයිප් කරන්න.
  3. c. ඔබේ තොරතුරු ඇතුළත් කළ විට එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදයක් සහිත SMS පණිවුඩයක් (One Time Password -OTP) ඔබේ ජංගම දුරකථනය වෙත ලැබෙනු ඇත
  4. d. App එකට ඔබේ OTP අංකය ඇතුළත් කරන්න
  5. e. නීතිරීති සහ කොන්දේසි කියවා, පිළිගෙන ඉදිරියට යන්න
  6. f. ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දෙනු ලබන Social Banking App බැංකුකරණ දැන් ඔබට Facebook හරහා අත්විඳිය හැකිය.
  7. g. සෙලාන් බැංකුවේ නිල වෙබ් අඩවියෙහි Seylan Social Banking පරිශීලක මගපෙන්වුමක් සහ විශේෂාංග පිළිබඳ විස්තර ඇතුළත් වීඩියෝවක් අඩංගු වේ.

ඉහත සඳහන් ඕනෑම ප්‍රතිලාභයක් හෝ ප්‍රතිලාභ සංශෝධනය කිරීමේ හෝ ඉවත් කිරීමේ අයිතිය සෙලාන් බැංකුව සතු ය.

ගාස්තු
    ගාස්තු
ගාස්තු පිළිබඳ විස්තර ගාස්තු
ජංගම ගිණුම
මාසික සේවා ගාස්තු (අවම ශේෂය වෙනුවට) පුද්ගලික ජංගම ගිණුම LKR 250/-
චෙක්පොත් ගාස්තුව - එක් පිටුවක් සඳහා LKR 18/-
Online Banking Services
ATM කාඩ්පත්නිකුත් කිරීමේ ගාස්තු LKR 250/-
ATM කාඩ්පත් වාර්ෂික ගාස්තු LKR 250/-
අන්තර්ජාල බැංකුකරණ සේවා නොමිලේ

කෙටිපණිවුඩ බැංකුකරණ (එක් දුරකථනයක් සඳහා)

නොමිලේ

Submit application