Internet Banking Login

සෙලාන් ස්කොලර් - උසස් අධ්‍යාපන ණය

l
විශේෂාංග

මෙරට තුලදි මෙන්ම විදේශයකදී උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම සදහා මෙම ණය සේවාව සැලසුම් කර ඇත.


      • උපරිමය රුපියල් මිලියන 10 සිට අවමය රුපියල් 100,000/- දක්වා ණය
      • ණය ආපසු ගෙවීමේ කාලය වසර 7 දක්වා.
    • ප‍්‍රතිලාභ

      • දෙමාපියන් හෝ සහකරු/සහකාරිය සමග හෝ හවුල් වී ණය ලබාගැනීමේ හැකියාව
      • ශාඛා 156ක් දක්වා විහිදි ඇති සෙලාන් බැංකු ශාඛා ජාලයෙන් ණය ලබාගැනීමේ පහසුකම
      • CIMA, CIM, SLIM, IPM, AAT, Fashion Degrees & MBA වැනි දේශීය උසස් අධ්‍යාපන අවස්ථාවන්
      • තම දරුවන් විදේශයන්හි උසස් අධ්‍යාපනය සදහා යොමු කිරිමට අපේක්ෂා කරන දෙමාපියන්ට සහ විදේශයකදී උපාධියක් ලබාගැනීමට අපේක්ෂා කරන වෘත්තිකයන්ට
      • *පාඨමාලා ගාස්තු වන වියදම් සහ නවාතැන් සදහා වන වියදම් ණය මුදලට ඇතුළත් වේ.
    • සුදුසුකම් ලබන අය:

      • දේශීය සහ විදේශීය අධ්‍යාපනය සදහා ණය අපේක්ෂා කරන ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සහ භාරකරුවන්
      • සේවය ස්ථිර කළ වෘත්තිකයන්
      • වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ඉංණිනේරුවරුන් සහ ගණකාධිකාරවරුන් වැනි වෘත්තිකයන්
      • අඛණ්ඩව උපයාගන්නා ආදායමක් ඇති ස්වයං රැුකියා නියුක්තිකයන්
අවශ්‍ය ලේඛන
  • අවශ්‍ය ලේඛන:
    • වැටුප් පත‍්‍රිකා සමග අයදුම්කරන්නාගේ ආදායම් පිළිබද විස්තර
    • බැංකු ගිණුම් ප‍්‍රකාශන / ඉතුරුම් ගිණුමේ පාස් පොත
    • පාඨමාලා සහ ගාස්තු පිළිබද සියලූ තොරතුරු සමග අදාළ විශ්වවිද්‍යාලය හෝ උසස් අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කළ ලිපිය.
    • ඇපකරුවන්ගේ ආදායම් විස්තර සහ ගිණුම් ප‍්‍රකාශන හෝ දේපළ ඔප්පු/ මිනින්දෝරු සැලසුම
පොලී අනුපාතයන්

Fixed for the entire tenure

w.e.f 13.03.2017

Loan Term Against Property Mortgage Rates %p.a. Against Guarantors (Up to LKR 2Mio only) Rates %p.a.
01 Year
15.00%
16.00%
02 Years
15.75%
16.75%
03 Years
16.00%
17.00%
04 Years
16.25%
17.25%
05 Years
16.50%
17.50%
06 Years
16.50%
17.50%
07 Years
16.50%
17.50%

Fixed for 1 year & reviewed in every 12 months.

Against Property Mortgage

Rates %p.a.

Against Guarantors

( Up to LKR 2Mio only)

Rates %p.a.

15.00%
16.00%

See all Interest Rates>>>

See all Service Charges>>>

Tools & Calculators