Internet Banking Login

ආරක්ෂිත සේප්පු

l
Features

සෙලාන් බැංකුවේ ආරක්ෂිත සේප්පුවල ඔබේ වටිනා දෑ සුරක්ෂිත ලෙස තැන්පත් කර තැබිය හැකිය. මෙවැනි සේප්පු දිවයින පුරා පිහිටි තෝරාගත් සෙලාන් බැංකු ශාඛාවල තිබේ.

  • දිවයිනම ආවරණය වන පරිදි සේවා පහසුකම

  • විවිධ ප්‍රමාණ වලින් සේප්පු ලබාගත හැකිය

  • සහනදායී කුලී ගාස්තු

  • තමාගෙන් පසුව සේප්පුවේ ඇති දෑ ලබාගත හැකි වෙනත් අයෙකු නම් කිරීමට හැකිවීම

How to get started
  • සුදුසුකම් ලබන්නේ කවුරුන්ද ?
    • මෙවැනි ආරක්ෂිත සේප්පු තනි පුද්ගලයින්ට, සීමිත සමාගම් වලට සහ භාරකාර මණ්ඩල වලට ලබාගත හැකිය.
  • අවශ්‍ය ලේඛන
    • ආරක්ෂිත සේප්පු අයදුම් පත
    • වලංගු ජාතික හැඳුනුම්පත, ජාතික හැඳුනුම් පත් අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය
    • ආරක්ෂිත සේප්පු ගාස්තු ගිවිසුම් අයදුම් පත
    • ආදර්ශ අත්සන් පත
    • ඔබගේ ගනුදෙනු අයදුම්පත
Interest Rates Fees
  • වාර්ෂික ගාස්තු
    • කුඩා ප්‍රමාණයේ සේප්පුවක් - 3,000/-
    • මධ්‍යම ප්‍රමාණයේ සේප්පුවක් - 4,000/-
    • විශාල ප්‍රමාණයේ සේප්පුවක් - 5,000/-
    • සුවිශාල ප්‍රමාණයේ සේප්පුවක් - 6,000/-

    ඕනෑම වර්ගයක ආරක්ෂිත සේප්පු ලබාගැනීමේදී ස්ථාවර තැන්පතුවක් (LKR) හෝ ඉතිරි කිරීමක් කළ යුතුවේ

  • ආරක්ෂිත සේප්පු පහසුකම ඉවත්කර ගන්නා ආකාරය
    • කලින් දැනුම්දීමක් කළ යුතුවේ
    • ගනුදෙනුකරුට හිමි යතුරු නැවත භාරදිය යුතුවේ
    • නියමිත ගාස්තු ගෙවා නිමකළ යුතුවේ
    • අයදුම්පතේ/ ගිවිසුම් පතේ දැක්වෙන සේප්පු පහසුකම ඉවත් කරගන්නා ආකාරය දැක්වෙන වගන්තියට අත්සන් කිරීම