Internet Banking Login

සෙලාන් ඉහළින් ඉහළට

l
විශේෂාංග
  • අතිශයින්ම නූතන සහ කාලෝචිත මූල්‍ය විසදුම් රැගත් බැංකුකරණ කි‍්‍රයාවලියක නිරත සෙලාන් බැංකුව, ‘‘සෙලාන් ඉහළින් ඉහළට’’ නමින් නවතම ඉතුරුම් ගිණුමක් ඔබට හදුන්වා දෙයි.
  • ඔබට ඉහළම පොලියක් පමණක් නොව වැඩියෙන් ඉතිරිකොට වැඩි වැඩියෙන් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ද මෙම නව ඉතුරුම් ගිණුමෙන් ඔබට හිමි වේ.
  • ගිණුමේ ශේෂය අනුව දෛනිකව පොලිය ගණනය කෙරෙන අතර සෑම මාසයකටම එය ඔබේ ගිණුමට එක්කරනු ලැබේ.

අනෙකුත් ප‍්‍රතිලාභ :

  • සීමා නොකළ මුදල් ආපසු ගැනීමේ හැකියාව

  • ජාත්‍යන්තර Debit Card* එකක් නොමිලේ*

  • ගිණුමේ ශේෂයෙන් 90%ක ණයක්*

  • දීප ව්‍යාප්ත පුලුල් ජාලය ඔස්සේ ඔබේ ගිණුමෙන් පැය 24 පුරා ගනුදෙනු කිරිමෙ හැකියාව

ආරම්භ කරන ආකාරය
  • සුදුසුකම් :
    • අවුරුදු 18 සහ ඊට වැඩි
  • අවශ්‍ය ලේඛන :
    • ජාතික හැදුනුම් පත / වලංගු ගමන් බලපත‍්‍රය / වලංගු රියදුරු බලපත‍්‍රය
    • ලබා දී ඇති ලේඛනවල ඇති ලිපිනය වෙනස් වන්නේ නම් මාස තුනකට වඩා පැරණි නොවන බිල්පතක් ඉදිරිපත් කරන්න
  • අවම තැන්පතු -
පොලී අනුපාතයන්/ ගාස්තු

පොලී අනුපාතයන්/ ගාස්තු

AMOUT
INTEREST
AER
Below LKR 5000/-
3.50%
3.56%
LKR 5,000 to LKR 50,000
4.00%
4.07%
Above LKR 50,001
5.00%
5.12%

සියලුම පොලී අනුපාතයන් බලන්න>>>


ගාස්තු විස්තර ගාස්තු
ඉතුරුම් :  
LKR 2,000/-ක අවම ශේෂය සදහා හිමි වන මාසික ඉතුරුම් ගාස්තුව LKR 25/-
පුද්ගලික ජංගම ගිණුම් :  
පුද්ගලික ජංගම ගිණුමක අවම ශේෂය සදහා වන මාසික සේවා ගාස්තුව LKR 250/-
චෙක් පොත් සදහා ගාස්තුව (එක් චෙක් පතකට*) LKR 15/-
අන්තරඣජාල බැංකු සේවා  
ATM රක්ෂණ ගාස්තුව LKR 200/-
ATM පත් වාර්ෂික ගාස්තුව LKR 250/-
අන්තර්ජාල බැංකු සේවා නොමිලේ
SMS බැංකු සේවා නොමිලේ

සියළුම විස්තර දැනගන්න>>>


මෙවලම් සහ විශේෂ ගණක

පහත දක්වා ඇති මෙවලම් සමහ විශේෂ ගණක ඔබට ඉතිරිකළ හැකි ආකාරය පෙන්වා දෙයි.

මූල්‍ය අරමුණු පිහිටුවීම ඇගයීම් අයදුම්පත්
අපගේ සහනදායී සැලසුම තෝරාගන්න සෙලාන් ෂුවර් ඇගයීම් ගණකය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කරන්න
විකල්ප බැංකුකරණ මාධ්‍යයන් අය වැය ලේඛන සැලසුම මුදල් අණකර අයදුම්පත
ඉතිරිකිරිමට උපදෙස්

අපගේ වීඩියොව පහතින් නරඹන්න

no faqs found yet