Internet Banking Login

සෙලාන් හරසර

l
Features

‘සෙලාන් හරසර’ යටතේ වයස අවුරුදු 55 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහත සඳහන් ප්‍රතිලාභ හිමිකරගත හැක.

අදාළ අවස්ථාවට පෙර කැලැන්ඩර මාස 6 ක හෝ 12 ක කාලයක් අඛණ්ඩව තම ගිණුමේ ශේෂය රු. 20,000/- හෝ ඊට වැඩි මට්ටමක පවත්වාගන්නා ගිණුම් හිමියන්ට ෂුවර් වරප්‍රසාදවලට හිමිකම් කිව හැකි වේ

  • වයස අවුරුදු 70 ට වැඩි ගිණුම් හිමියන්ට

    කැලැන්ඩර මාස 12 ක කාලයක් අඛණ්ඩව තම ගිණුමේ ශේෂය LKR 20,000/- හෝ ඊට වැඩි මට්ටමක පවත්වාගන්නා ගිණුම් හිමියෝ පහත සඳහන් වරප්‍රසාදවලට සුදුසුකම් ලබති. "

  • සෞඛ්‍ය සේවා ගාස්තු පියවීම

    පහත දැක්වෙන උපරිමයන්ට යටත්ව සෞඛ්‍ය සේවා ගාස්තු (ඖෂධ වියදම්, වෛද්‍ය ගාස්තු මෙන්ම එක්ස් කිරණ පරීක්ෂණ වියදම් හා අනෙකුත් වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඇතුළුව) නැවත ගෙවනු ඇත. ඒ සඳහා අවශ්‍ය විටක වෛද්‍යවරයෙකු විසින් සහතික කළ වට්ටෝරු ඉදිරිපත් කළ යුතු අතර අවශ්‍ය සියලු ලිපිලේඛන මාස 3 ක් ඇතුළත භාරදිය යුතු ය.

    • වයස අවුරුදු 70-79 - LKR 5,000/- ක් දක්වා සෞඛ්‍ය සේවා ගාස්තු නැවත ගෙවීම
    • වයස අවුරුදු 80-89 - LKR 10,000/- ක් දක්වා සෞඛ්‍ය සේවා ගාස්තු නැවත ගෙවීම
    • වයස අවුරුදු 90-99 - LKR 15,000/- ක් දක්වා සෞඛ්‍ය සේවා ගාස්තු නැවත ගෙවීම
    • වයස අවුරුදු 100 ට වැඩි - LKR 20,000/- ක් දක්වා සෞඛ්‍ය සේවා ගාස්තු නැවත ගෙවීම

    **වයස අවුරුදු 100 ට වැඩි - LKR 20,000/- ක් දක්වා සෞඛ්‍ය සේවා ගාස්තු නැවත ගෙවීම

  • ස්ථාවර තැන්පතු

    • වසර 1 ක හෝ ඊට වැඩි කාලයක් සඳහා වන ස්ථාවර තැන්පතු සඳහා - සාමාන්‍ය පොලී අනුපාතයට වඩා වාර්ෂිකව 0.50%ක් වැඩියෙන්
    • අනේවාසික විදේශ මුදල් (NRFC) ස්ථාවර තැන්පතු සඳහා - සාමාන්‍ය පොලී අනුපාතයට වඩා වාර්ෂිකව 0.25% ක් වැඩියෙන්
    • නේවාසික විදේශ මුදල් (RFC) ස්ථාවර තැන්පතු සඳහා - සාමාන්‍ය පොලී අනුපාතයට වඩා වාර්ෂිකව 0.25%ක් වැඩියෙන්
  • අනෙකුත් ප්‍රතිලාභ

    • ස්ථාවර තැන්පතුව සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක්
    • හෝ
    • ස්ථාවර තැන්පතුව පදනම් කරගෙන ක්ෂණික ණයක්

    දිවයින පුරා ශාඛා ජාලය, ATM යන්ත්‍ර ජාලය සහ 365 දවසේ බැංකුකරණ සේවා සමගින් ඔබට උපරිම පහසුවක්.

    දිවයින පුරා ශාඛා ජාලය, ATM යන්ත්‍ර ජාලය සහ 365 දවසේ බැංකුකරණ සේවා සමගින් ඔබට උපරිම පහසුවක්.

How to get started
  • සුදුසුකම්
    • වයස අවුරුදු 55 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් වීම
  • අවශ්‍ය ලිපිලේඛන
    • ජාතික හැඳුනුම්පත/වලංගු ගමන් බලපත්‍රය/වලංගු රියදුරු බලපත්‍රය
    • ඉදිරිපත් කරන ලිපිලේඛනවල සඳහන් ලිපිනය සහ ලබාදෙන ලිපිනය අතර වෙනස්කම් පවතී නම් සාක්ෂි ලෙස මාස 3 කට නොඅඩු කාලයක බිල්පත් ඉදිරිපත් කළ යුතු ය.