Internet Banking Login

සෙලාන් නේවාසික විදේශ මුදල් (RFC) ගිණුම්

l
Features

    Objective

    නේවාසික විදේශ මුදල් ගිණුමක් යනු ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ පුරවැසියන් නොවන නේවාසිකයන් සඳහා හඳුන්වා දී ඇති පුද්ගල ගිණුම් වර්ගයකි. ඒ හරහා විදේශ මුදල් ලෙසින් ඉතිරි කිරීමේ ප‍්‍රතිලාභය ලැබෙන අතර සෙලාන් හිමි වේ.

    • ගිණුමේ ස්වභාවය

      ඉතිරි කිරීමේ ගිණුම් සහ විදේශ මුදල් ස්ථාවර තැන්පත්

    • ඉතිරි කර වෙනසකට මුල පුරන්න

      අදම නේවාසික විදේශ මුදල් ගිණුමක් විවෘත කර මාසික පොලියක් සමගින් ‘‘සෙලාන් තිලිණ සයුර’’ ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමයට සුදුසුකම් ලබන්න.

    • විකල්ප ප‍්‍රවේශ

      විකල්ප බැංකුකරණ නාලිකා හරහා ඔබේ ගිණුමට පහසුවෙන් ප‍්‍රවේශවීමේ හැකියාව. උදා: අන්තර්ජාල බැංකු සේවා.

    • ගෝලීය ප‍්‍රවේශය

      වීසා බලයලත් ATM යන්ත්‍ර හෝ වෙළෙඳ නියෝජිතයන් හරහා ලොව ඕනෑම තැනකින් සෙලාන් ක්‍රෙඩිට් කාඞ්පත පාවිච්චි කිරීමේ හැකියාව.

    • විදෙස් මුදල් පරාසය

      ඇමෙරිකානු ඩොලර්, බි‍්‍රතාන්‍ය පවුම්, යූරෝ, ඕස්ටේ‍්‍රලියානු ඩොලර්, ජපන් යෙන්, ස්විට්සර්ලන්ත ෆ‍්‍රෑන්ක්, සිගප්පූරු ඩොලර්, කැනඩා ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, හොංකොං ඩොලර්, නවසීලන්ත ඩොලර්

    • බද්දෙන් නිදහස් කිරීම

      පවත්නා රෙගුලාසිවලට අනුකූලව තැන්පතු සඳහා උපයා ගන්නා ලද පොළිය.

  • සුදුසුකම්
    • ශ්‍රී ලංකා පුරවැසියෙක් හෝ ස්ථීර වීසා අවසරපතක් හිමි විදෙස් ගමන් බලපත් හිමියෙක්.
  • අවශ්‍ය ලියකියවිළි
    • ශ්‍රී ලංකා ගමන් බලපත‍්‍රයේ වීසා පිටුව
    • විදේශිකයෙක් නම් ස්ථීර වීසා ලියකියවිළි
    • ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය කරන තැන්පතුව: ඇමෙරිකානු ඩොලර් 100 ක් හෝ අනුමත විදේශ මුදල්වලින් ඊට සමාන වටිනාකමක්
Interest Rates Fees

    NRFC / RFC / SFIDA / RNNFC / NRNNFA / FEEA / FCISPE / SIA / SFNA සඳහා වන පොළි අනුපාතය පහත දැක්වේ

    SAVINGS ACCOUNTS
    Currency Code Minimum InterestRate % p.a AER 
    Balance
    US Dollar
    USD
    25
    2
    2.0184
    Sterling Pound
    GBP
    15
    1.5
    1.5104
    Euro
    EUR
    20
    1
    1.0046
    Australian Dollar
    AUD
    35
    2
    3.0416
    Japanese Yen
    JPY
    2,850
    0.125
    0.1251
    Swiss Franc
    CHF
    35
    0.125
    0.1251
    Singapore Dollar
    SGD
    45
    0.25
    0.2503
    Canadian Dollar
    CAD
    30
    1.5
    1.5104
    Norwegian Kroner
    NOK
    200
    1.5
    1.5104
    Danish Kroner
    DKK
    175
    1.5
    1.5104
    Swedish Kroner
    SEK
    200
    1.5
    1.5104
    Hong Kong Dollar
    HKD
    200
    0.125
    0.1251
    New Zealand Dollar
    NZD
    35
     
    1.5000
    1.5104

සියලූම ගාස්තු ගැන දැනගන්න>>>

පොලී අනුපාත ගැන දැනගන්න>>>


Tools Calculators
FAQs

නේවාසික විදේශ මුදල් ගිණුමකට මුදල් බැර කළ හැක්කෙ කවර ආකාරයකින්ද?

  • අන්තර් පේ‍්‍රෂණ
  • රට තුළට රැගෙන එන මුදල්
  • මෙම ගිණුම් වෙනුවෙන් විදෙස් මුදලින් ගෙවනු ලබන පොලිය

නේවාසික විදේශ මුදල් ගිණුමකට හර වන්නේ මොනවාද?

  • මෙම ගිණුමට කරන බැර කිරීම් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා නිදහසේ භාවිතා කිරීමට හැකියාව ඇත
  • එක් නේවාසික විදේශ මුදල් ගිණුමක සිට තවත් නේවාසික විදේශ මුදල් ගිණුමකට අරමුදල් මාරු කිරීමට හැකිය.

නේවාසික විදේශ මුදල් ගිණුමක් විවෘත කිරීම සඳහා මා කුමක් කළ යුතුද?

  • ඔබට අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පත සහ සම්පූර්ණ කරන ලද අයදුම්පත පමණකි

මට NRFC ගිණුමක සිට RFC ගිණුමකට හෝ ඊට ප‍්‍රතිලෝම වශයෙන් මුදල් හුවමාරු කළ හැකිද?

ඔබට NRFC ගිණුමක සිට RFC ගිණුමකට මුදල් මාරු කිරීමට හැකියාව ඇතත් RFC ගිණුමක සිට NRFC ගිණුමකට මුදල් මාරු කළ නොහැක.