Internet Banking Login

ප්‍රේෂණ

l

ගෝලීය මුදල් සම්ප්‍රේෂණ සේවා (Global Money Transfer Services)

සෙලාන් බැංකුවට ම සුවිශේෂී වු සම්ප්‍රේෂණ ක්‍රමවේදය වන “Sey Cash” හරහා, විදේශගත ශ්‍රී ලාංකේය ජනතාව වෙත සේවය සලසන සෙලාන් බැංකුව, ඊට අමතරව, Money Gram, Xpress money, SAMBA Speed Cash, Enjaz, Instant Cash, Ez Remit, AFX fast Remit, AFX fast Remit PAYAZA, ARY, Spead Remit ආදී සේවා සහ තවත් බොහෝ සේවාවන් සම්බන්ධයෙන් ද බලයලත් නියෝජිතයෙකු වේ. එසේම, බැංකු හරහා SWIFT මුදල් යැවීමේ කටයුතු සිදුකරන අතරම, විදේශ විනිමය පිළිබඳ ආයතන හරහා සම්ප්‍රේෂණය කිරීම් සහ “Point To Point” සම්ප්‍රේෂණ සේවා කටයුතු ද සෙලාන් බැංකුව විසින් සපයනු ලැබේ.


අපගේ වීඩියොව පහතින් නරඹන්න