Internet Banking Login

සෙලාන් ස්ථාවර තැන්පතු

l
Features

ඔබ සොයන්නේ කෙටිකාලීන ආයෝජනයක් වුවත් දිගුකාලීන ආයෝජනයක් වුවත්, ඔබට සුදුසු සරල හා සුරක්ෂිත විසඳුම් සැපයීම සඳහා සෙලාන් බැංකුව සූදානමින් සිටී. සෙලාන් බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම සඳහා ඔබ සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවෙකු වීම අත්‍යවශ්‍ය නොවේ. ඔබ බැංකුවේ ගනුදෙනුකරුවෙකු නම් මාසිකව හෝ වාර්ෂිකව ලැබෙන පොලිය ඔබේ ගිණුමට නියමිත දිනයේදීම ලබාගැනීමේ පහසුකම සැලසේ. එසේ නොමැති නම් වෙනත් බැංකුවක ගිණුමකට හෝ බැංකු අණකරයක් මගින් ලබාගත හැක.
දින 30 ක අවමයකට සහ මාස 60 ක (අවුරුදු 5 ක) උපරිමයකට යටත්ව සෙලාන් ස්ථාවර තැන්පතුවල මුදල් තැන්පත් කළ හැකි අතර ඊට අදාළ පොලිය මාසිකව, වාර්ෂිකව හෝ කල්පිරීමේදී ලබාගත හැකි වේ.

  • වෙනත් පහසුකම්:

    • ස්ථාවර තැන්පතුව සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක්
    • හෝ
    • ස්ථාවර තැන්පතුව පදනම් කරගෙන ක්ෂණික ණයක්


  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා :

    දිවයින පුරා පැතිරුණු ශාඛා ජාලයක් සමගින් වසරේ දින 365 මුළුල්ලේ ගනුදෙනු කිරීමේ හැකියාව. වඩාත් පහසුවෙන් බැංකු සේවා ලබාගැනීම සඳහා අන්තර්ජාල බැංකුකරණ පහසුකම

How to get started
  • සුදුසුකම්
  • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියකු වීම.
  • අවශ්‍ය ලිපිලේඛන
    • ජාතික හැඳුනුම්පත හෝ එම අංකය සඳහන් වලංගු ගමන් බලපත්‍රය/වලංගු රියදුරු බලපත්‍රය
    • ඉදිරිපත් කරන ලිපිලේඛනවල සඳහන් ලිපිනය සහ ඔබගේ වර්තමාන ලිපිනය අතර වෙනස්කම් පවතී නම් තහවුරු කිරීම් ලෙස මාස 3 කට නොඅඩු කාලයක බිල්පත් සාධක ඉදිරිපත් කළ යුතු ය.
Interest Rates Fees
w.e.f 01.11.2019
පොලී කාලසීමාව (මාස) වාර්ෂික පොලිය % වාර්ෂික තුල්‍ය අනුපාතය%
2 MONTHS 
7.0000
7.2100
3 MONTHS 
8.3300
8.5900
6 MONTHS
8.8300
9.0200
12 MONTHS
9.5000
9.5000
24 MONTHS
10.5000
10.0000
36 MONTHS
11.0000
9.9700
48 MONTHS
11.5000
9.9200
60 MONTHS
12.0000
9.8600

පොලී අනුපාත ගැන දැනගන්න>>>


Tools & Calculators