Internet Banking Login

දුරකථන බැංකුකරණය

l
දුරකථන බැංකුකරණය

1998 වසරේදී දියත් කරන ලද සෙලාන් දුරකථන බැංකුකරණ සේවාව හෙවත් ‘Seylaphone’ සේවාව ඔස්සේ ස්ථාවර දුරකථන හෝ ජංගම දුරකථන භාවිතයෙන් මූලික බැංකු සේවා රැසක් ලබාගැනීමට සෙලාන් බැංකු හිමියන්ට හැකියාව ලැබේ. නොමිලේ ලබාදෙන මෙම සේවාව ගිණුම් හිමියන්ට කැමති භාෂාවකින් ලබාගත හැකි ය.

(011) 2342555 ඇමතීමෙන් ඔබටත් අදම සෙලාන් දුරකථන බැංකුකරණ සේවාව හා සම්බන්ධ විය හැකි වේ.

සේවාවන් හා විශේෂාංග
  • සේවාවන් හා විශේෂාංග
    • ශේෂය විමසීම
    • ගිණුම් අතර මුදල් මාරු කිරීම
    • සාරාංශගත ගිණුම් ප්‍රකාශයක් ලබාගැනීම
    • බිල්පත් ගෙවීම
    • ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත්වල අවසාන ගනුදෙනු 10  
    • නිෂ්කාශනය (Clearing) වීමට ඇති චෙක්පත්
    • නිෂ්කාශනය නොවූ චෙක්පත්
    • අගරු වූ චෙක්පත්
    • චෙක්පොත් ඇණවුම් කිරීම  
    • වීසා කාඩ්පත්වල ශේෂය විමසීම
    • වීසා කාඩ්පත්වල පෙර/ඊළඟ ගෙවීම පිළිබඳව විමසීම  
    • පොලී අනුපාත
    • විනිමය හුවමාරු අනුපාත
    • රහස්‍ය අංකය මාරු කිරීම