Internet Banking Login

පුද්ගලික/ ඒකාබද්ධ ජංගම ගිණුම්

l
Features

සෙලාන් බැංකුවේ අපි ඔබේ අවශ්‍යතාවයන් හඳුනාගෙන, ඕනෑම ආකාරයක ව්‍යාපාරික අවශ්‍යතාවයක් වෙනුවෙන් අපේ සෙලාන් ජංගම ගිණුම පිරිනමන අතර ඉන් ඔබට ඔබේ එදිනෙදා ගනුදෙනු කළමනාකරණය කිරීමේදී වැඩි පහසුවක් ගෙනදෙයි. ඔබ තවදුරටත් උපයෝගීතා බිල්පත්, පෞද්ගලික ණය ගෙවීම් හෝ ත්‍යාග හෝ ප‍්‍රදානයන් වැනි ගනුදෙනු සඳහා මුදල රැුගෙන යා යුතු නැත. දැන් ඒ සියලූ දෑ ඔබේ සෙලාන් බැංකු චෙක්පත් හරහා සිදුකර ගත හැක.

  • පහත විශේෂාංග අත්විඳින්න:
  • ගිණුම් වර්ගය: පෞද්ගලික සහ බද්ධ ගිණුම්

  • 24/7 පුරා ප‍්‍රවේශය: අපේ "අන්තර්ජාල බැංකු සේවාව", " ෆෝන් බෑංකින්" සහ "SMS බැංකු සේවාව "හරහා ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඔබේ ගිණුමට ප‍්‍රවේශ වීමට ඇති හැකියාව.

  • පහසු බැංකුකරණය: දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය , "ATM ජාලය "සහ වසරේ දින 365 පුරාම බැංකුකරණය.

  • වීසා ක්‍රෙඩිට් කාඞ්පත්: භාණ්ඩ සහ සේවාවන් මිලට ගත හැකි ආරක්ෂාකාරී හා ඉක්මන්ම ක‍්‍රමය

  • LKR 20,000/- ක අවම ශේෂයක් පවත්වාගෙන යමින් "‘‘සෙලාන් ෂුවර් ප‍්‍රතිලාභ’’ "යෝජනා ක‍්‍රමයට සුදුසුකම් ලබන්න.

  • චෙක්පොත් පහසුකම

  • නොමිලේ මාසික ප‍්‍රකාශන පහසුකම

  • සාමූහික ගෙවීම් සෙලාන් පේරෝල් හරහා පහසුවෙන් ගෙවන්න.

How to get started
  • යෝග්‍යතාව
    • වයස අවුරුදු 18 සහ ඊට වැඩි
    • ජංගම ගිණුම ප‍්‍රශස්ථ මට්ටමකින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වූ නීත්‍යානුකූල භාවය පරීක්ෂා කෙරෙනු ඇත.
  • අවශ්‍ය ලියවිලි:
    • ජාතික හැඳුනුම්පත හෝ එම හැඳුනුම්පත් අංකය සමග වලංගු ගමන් බලපත‍්‍රයක් හෝ වලංගු රියැදුරු බලපත‍්‍රයක්.
    • අදාළ අනන්‍යතා ලියවිල්ලේ සඳහන් ලිපිනය ඔබේ වර්තමාන ලිපිනයට සමාන නොවේ නම්, නව ලිපිනයට අදාළ මාස 3 ක බිල්පත් හෝ ගෙවීම් සාධක ඉදිරිපත් කළ යුතුය.

    සටහන්: අනාගතයේදී වඩා හොඳ ගනුදෙනුකාර සේවාවක් සහතික කිරීම සඳහා ඊට අදාළව වෙනත් ඕනෑම ලියවිල්ලක් බැංකුව විසින් ඉල්ලීමට ඉඩ ඇත.

  • අවම තැන්පතුව
  • ගිණුම් වර්ගය ගණන
    පුද්ගලික / බද්ධ ජංගම ගිණුම LKR 10,000/-

    Supper Branch Other Branch
    Current LKR 250,000/- LKR 10,000/-
  • වෙනත් අවශ්‍යතා
    • පෞද්ගලික / බද්ධ ගිණුම්: බැංකු රෙගුලාසිවලට අනුව හඳුන්වාදීම..
    • ගනුදෙනුකරු හඳුනා ගැනීමේ KYC තොරතුරු
Interest Rates & Fees

ගාස්තු පිළිබඳ තොරතුරු

ගාස්තුව

ජංගම ගිණුම:

මාසික සේවා ගාස්තුව (අවම ශේෂය වෙනුවෙන්)

LKR 250/-

පෞද්ගලික ජංගම ගිණුම

මාසික සේවා ගාස්තුව (අවම ශේෂය වෙනුවෙන්)

LKR 500/-

වෙනත් ජංගම ගිණුම්

චෙක්පතක් සඳහා ගාස්තුව

LKR 18/-

අන්තර්ජාල බැංකු සේවා:

ATM කාඞ්පත නිකුත් කිරීමේ ගාස්තුව

LKR 200/-

ATM කාඞ්පත් වාර්ෂික ගාස්තුව

LKR 250/-

අන්තර්ජාල බැංකුකරණය

නොමිලේ

SMS බැංකු කරණය (එක් දුරකථනයක් සඳහා)

නොමිලේ


සියලූම ගාස්තු ගැන දැනගන්න>>>



පොලී අනුපාත ගැන දැනගන්න>>>


Tools Calculators
හෝඩුවාවන් සහ උපදෙස් ගණක යන්ත‍්‍ර අයැදුම්පත‍්‍ර
විකල්ප බැංකුකරණ නාළිකා සෙලාන් ෂුවර් ගණක යන්ත‍්‍රය පෞද්ගලික / බද්ධ ජංගම ගිණුම් අයදුම්පත‍්‍රය
සෙලාන් ෂුවර් ප‍්‍රතිලාභ යෝජනා ක‍්‍රමය නීති රීති සහ කොන්දේසි
ස්ථාවර නියෝග අයදුම්පත‍්‍රය