Internet Banking Login

සෙලාන් පේරෝල්

l
විශේෂාංග

ඔබ සොයමින් සිටින්නේත් මුදල් ගෙවන්න හොදම විදිහද? වැටුප්, කොමිස්, ලාභාංශ ආදිය ගෙවීම ඇතුඵ මූල්‍ය ගනුදෙනු බැංකුව වෙත නොගොස් ඉතා පහසුවෙන්, කාර්යක්ෂමව හා කිසිදු කරදරයකින් තොරව කිරිමට ආයතනවලටත් සේවායෝජකයන්ටත් භාවිත කළ හැකි හොද ක‍්‍රමවේදයක් ලෙස සෙලාන් පේරෝල් හැදින්විය හැකිය.

  • ප‍්‍රතිලාභ:
    • වැටුප්, දීමනා, පාරිතෝෂික, ලාභාංශ සහ පොලී මුදල් සේවකයන්ගේ සහ කොටස්හිමියන්ගේ ගිණුමට ඒ මොහොතේම බැර කිරිමේ හැකියාව
    • චෙක්පත් ලිවීමට, ‘පඩි පැකට්’ සැකසීමට ඔබේ වටිනා කාලය නාස්ති නොවීම
    • බැංකුවෙන් පිටතට සහ බැංකුව වෙත අතින් මුදල් රැගෙන යාමේදී සිදුවිය හැකි අවදානම් තත්ත්වයන් මගහැරීම
    • ඊ-මේල් හෝ සංයුක්ත තැටියක් (CD) මගින් බැංකුව වෙත තොරතුරු එවීමට හැකි වීම
    • සේවකයාට සෙලාන් බැංකු ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය නොවීම
    • සෙලාන් බැංකු ගිණුම්වලට එත්‍ථනම මුදල් බැර වෙන අතර වෙනත් බැංකු ගිණුම්වලට SLIPS. මගින් ඊට පසුදින බැර වේ.
    • සෙලාන් බැංකුවේ ගිණුම්හිමි අයට ඔවුන්ගේ ගිණුමට මුදල් බැර වෙද්දී SMS බැංකු සේවාවෙන් කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කෙරෙ.
    • තොරතුරු තාක්ෂණය පිළිබද පුඵල් දැනුමක් ඇති කාර්ය මණ්ඩලයෙන් ලැබෙන උපදේශන සේවාව

    උපදෙස්, ඉගි සහ මගපෙන්වීම්

      • සුරක්ෂිත සේවාවක්.
      • වේගවත් සහ කාර්යක්ෂම සේවාව.
      • සුඵ සේවක සංඛ්‍යාවක් සිටින ආයතනයකට වුවත් ගැළපේ - (අවම සේවකයන් 10ක්).
      • සේවකයන්ට තමන් කැමති ඕනෑම බැංකුවක ගිණුමක් පවත්වාගෙන යෑමට හැකි වීම.
      • අපගේ තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලයෙන් සෙලාන් පේරෝල් සදහා තාක්ෂණික උපදෙස්.

ගාස්තු

විස්තර ගාස්තු
සෙලාන් බැංකු ගිණුම් සදහා බැර කිරිම එක් ගනුදෙනුවක් සදහා රු.15/-
SLIPS මගින් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීම එක් ගනුදෙනුවක් සදහා රු.25/-

සෙලාන් පේරෝල් ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක වන ආකාරය




සෙලාන් පේරෝල් වීඩියෝව නරබන්න

වැඩි විස්තර සදහා අමතන්න +94 011 2 456 661