Internet Banking Login

මිලේනියම් 30-දින 30 ස්ථාවර තැන්පතුව

l
විශේෂාංග

    ‘මිලේනියම් 30’ යනු දින 30 ක කාලයක් සඳහා ආයෝජනය කළ හැකි ස්ථාවර තැන්පතුවකි. රු. 100,000/- ක් හෝ ඊට වැඩි මුදලක් සමගින් මෙම ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකි වේ. කල්පිරීමේදී (දින 30 කින් පසු) ඊට අදාළ පොලිය ලබාගත හැක.

  • වෙනත් පහසුකම්-

    • ස්ථාවර තැන්පතුව සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක්
    • හෝ
    • ස්ථාවර තැන්පතුව පදනම් කරගෙන ක්ෂණික ණයක්
  • දිවයින පුරා ශාඛා ජාලය:

    ATM යන්ත්‍ර ජාලය සහ දින 365 මුළුල්ලේ බැංකුකරණ සේවා සමගින් ඔබට උපරිම පහසුවක්.

  • අන්තර්ජාල බැංකුකරණ:

    SMS බැංකුකරණ/ජංගම දුරකථන බැංකුකරණ පහසුකම් සමග වඩාත් පහසුවෙන් ගනුදෙනු කරන්න.

How to get started
  • සුදුසුකම් :
    • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
  • අවශ්‍ය ලිපිලේඛන :
    • ජාතික හැඳුනුම්පත හෝ එම අංකය සඳහන් වලංගු ගමන් බලපත්‍රය/වලංගු රියදුරු බලපත්‍රය
    • ඉදිරිපත් කරන ලිපිලේඛනවල සඳහන් ලිපිනය සහ ඔබගේ වර්තමාන ලිපිනය අතර වෙනස්කම් පවතී නම් තහවුරු කිරීම් ලෙස මාස 3 කට නොඅඩු කාලයක බිල්පත් සාධක ඉදිරිපත් කළ යුතු ය.

පොලී අනුපාත සහ ගාස්තු

w.e.f. 01.11.2019

පොලී කාලසීමාව වාර්ෂික පොලිය % වාර්ෂික තුල්‍ය අනුපාතය
30days 7.00% 7.23%

සියලුම පොලී අනුපාතයන් බලන්න>>>

උපාංග සහ විශේෂ ගණකය

ඉතිරි කළ හැකි ආකාරය දැනගැනීමට මේ උපාංග සහ විශේෂ ගණකය භාවිතා කරන්න.