Internet Banking Login

සුළු හා මධ්‍යපරිමාන මුල්‍ය ව්‍යවසායකත්ත්ව ණය

l

ආකර්ෂණිය පොලී අනුපාත සමග ණය ආපසු ගෙවීමට වසර 5 ක කාලසීමාවක් සුළු හා මධ්‍යපරිමාන ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යවසායකත්ත්ව ව්‍යාපාරික ණය සඳහා හිමිකරගැනීමට අවස්ථාව කෘෂිකාර්මික සහ සේවා සැපයුම් අංශ සඳහා වසර 1 ක සහනදායි ණය ආපසු ගෙවීමේ කාලසීමාවක්.

    අලුතින් අරභන ව්‍යාපාර සඳහා
  • උපරිමය LKR 200,000/- ක් දක්වා ණය
  • LKR 500,000/- දක්වා ආපසු නොගෙවීමේ හැකියාව (කොන්දේසි සහිතයි)
  • පොලී අනුපාතය 5.5% වා.පො.අ.
  • ආපසු ගෙවීමට වසර 5ක කාලසීමාවක් වසරක සහන කාලයද ඇතුළුව
    දැනට පවත්වාගෙන යන ව්‍යාපාර පුළුල් කිරීම හෝ නව්‍යකිරිම සඳහා
  • උපරිමය LKR 500,000/- ක් දක්වා ණය
  • පොලී අනුපාතය 5.5% වා.ස.පො.අ
  • ආපසු ගෙවීමට වසර 5ක කාලසීමාවක් වසරක සහන කාලයද ඇතුළුව
    අමතර වරප්‍රසාද
  • ණය සහ කාඩ්පත් ගනුදෙනු සඳහා නොමිලේ M -Pay යන්ත්‍රයක්
  • ඉතිරි කිරීමේ ගිණුමක LKR 20,000/- ට වඩා වැඩි ගිණුම් ශේෂයන් සඳහා පහත වරප්‍රසාද*
    • විවහයකදී LKR 50,000/- ක් දක්වා*
    • ශල්‍යකර්මයකදී LKR 200,000/- දක්වා*
    • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උපන්දින තිළිණ*
    • 10වන විවාහ සංවත්සරයේදී LKR 50,000/- දක්වා*
    • ජයකදී ඔබේ දරුවන්ට තිළිණ*
  • සුවිශේෂී වරප්‍රසාද රැසක් ලබාදෙන සෙලාන් MSME සමාජ සමාජිකත්ත්වය
  • නොමිලේ ව්‍යාපාරික වැඩමළු
වැඩි විස්තර සඳහා ළගම ඇති සෙලාන් බැංකු ශාකව වෙත පිවිසෙන්න හෝ 011 -2456721 / 0112456740 අමතන්න.
*කොන්දේසි සහිතයි