Internet Banking Login

ජාත්‍යන්තර වෙළඳ කටයුතු

l

අපනයන

සෙලාන් බැංකුවේ අප, බැංකුවක් ලෙස පමණක් ඔබ සමග කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන බව වටහාගෙන සිටිමු. කර්මාන්ත සම්බන්ධ කරුණුවල දී උපදේශන ලබාදෙමින්, ඔබේ මූල්‍ය සහකරු ලෙස ඔබ සමග එක්ව කටයුතු කරන්නේ එම නිසා ම ය.


ආනයන

තරගකාරී ව්‍යාපාර ක්ෂෙත්‍රය තුළ විවිධ කර්මාන්ත, අංශ හා කලාප නියෝජනය කරන ගනුදෙනුකරුවන් බොහෝ පිරිසක් වෙත සෙලාන් බැංකුව සිය සේවාවන් පිරිනමනු ලබයි.


විදේශ ව්‍යවහාර මුදල් බැංකුකරණ ඒකකය (Foreign Currency Banking Unit - FCBU)

මෙම ගිණුම් කාණ්ඩ දෙකකින් සමන්විතය. වෙරළ (දේශීය වශයෙන් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලද සහ SAP ව්‍යාපෘති) සහ විජාතිකයින් සඳහා වන අක්වෙරළ ගිණුම්. ඔබගේ පුද්ගලික අවශ්‍යතාවන්ට සරිලන අයුරින්, අපගේ FCBU ඒකකය විසින් නිර්මාණය කර ඇති අසම-සම සේවාවන් හරහා ඔබේ සහ ඔබේ ආයතනයේ වැඩිදියුණුව ඔබ සැමදා අදහස් කල ආකාරයටම උදා කරගැනීමට ඔබට අවස්ථාව සලසනු ඇත.