Internet Banking Login

අන්තර්ජාල ගෙවීම්

l
Features

ලොව පුළුල් වූ ඉ - ව්‍යාපාර අවකාශය අත්විඳින්න. සෙලාන් අන්තර්ජාල ගෙවීම් සේවාව වසරේ සෑම දිනයකදීම 24 පැය පුරා ඔබ වෙනුවෙන් ක‍්‍රියාත්මක වේ.

ඔබගේ වීසා හෝ මාස්ටර් කාඞ්පත මඟින් අන්තර්ජාලය හරහා ගෙවීම් සිදුකිරීමට දැන් ඔබට හැකියි.


  • ක‍්‍රියාවලිය

පාරිභෝගිකයා අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීම් සිදු කිරීම.
සෙලාන් බෑන්ක් PLC අන්තර්ජාල ගෙවීම් සේවාව, වීසා සහ මාස්ටර් කාඞ් මඟින් ගැනුම්කරු හා සම්බන්ධ වේ.
අන්තර්ජාල ගෙවීම් සේවාව වීසා හෝ මාස්ටර් කාඞ් ගෙවීම හා සම්බන්ධ වේ. කාඞ්පත නිකුත් කළ බැංකුව විසින් බලාත්මක කරන නිකුතුව අනුව අදාල මුදල් ප‍්‍රමාණය ලබාගනී.
වීසා හෝ මාස්ටර් කාඞ්පත බැංකුවට අදාල මුදල පියවූ විට එම මුදල ව්‍යාපාරිකයාගේ ගිණුමට බැර වේ.
නියමිත ගාස්තු
    නියමිත ගාස්තු
  • සැකසීමේ ගාස්තු
    • මෙය අදාළ පහසුකම් සැකසීම වෙනුවෙන් සෙලාන් බෑන්ක් PLC විසින් සිදුකරන අය කිරීමකි.
  • වාර්ෂිකව පවත්වාගෙන යාමේ ගාස්තු
    • IPG පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව නාමික ගාස්තුවක් අයවේ..
  • නැවත ලබාදෙන ආරක්ෂිත තැන්පතු
    • අලෙවිකරු විසින් ගනුදෙනු පවත්වාගෙන යාම සඳහා බැංකුව වෙතින් යළි ලබාදෙන ආරක්ෂිත තැන්පතුවක් ඉල්ලා සිටී.
  • මිලදී ගැනීම් ගාස්තු
    • සෑම මිලදී ගැනීමක් වෙනුවෙන්ම නාමික කොමිස් මුදලක් අයවේ.
  • බැංකු ගිණුම
    • ණය ක‍්‍රියාවලිය පියවීම සඳහා සෙලාන් බෑන්ක් PLC හි වෙළඳ නියෝජිත ගිණුමක් විවෘත කර තැබීම අවශ්‍ය වේ.

වැඩිදුර විස්තර: වැඩිදුර විස්තර සඳහා +94 112 456 6 666 දුරකතන අංකයෙන් හෝ ecommerce@seylan.lk ඊමේල් ලිපිනයෙන් සම්බන්ධ වන්න