Internet Banking Login

විදේශීය මුදල් ස්ථාවර තැන්පතු

l
Features

ඔබ උපයන විදේශීය විනිමය ස්ථාවර තැන්පතුවක ආයෝජනයකිරීමට බලපාන හේතු සාධක රැසක් ඇත. එය ජාත්‍යන්තර ව්‍යාපාරයක සිදුකරන ආයෝජනයක් විය හැකි අතර එමඟින් විදෙශ රටක අධ්‍යාපනය හදාරණ ඔබගේ දරුවාගේ අධ්‍යාපන වියදම් සඳහා එය යොදාගත හැකිය. එසේ නැතිනම් එය ඔබට ඒකකාර ආදායමක් විය හැකිය. සෙලාන් බැංකුවේ විදෙශීය මුදල් ස්ථාවර තැන්පතු ඔබගේ විදෙශීය මුදල් ආයොජනය සඳහා නිවැරදිම විසඳුමක් වේ.

    • තරගකාරී සහ ආකර්ෂණීය පොලී අනුපාත



    • විවිධ වු කාල සීමාවන් අයත් වීම

      මාස 1, 3, 6, 12 යනාදි වශයෙන් විවිධ වු කාලසීමාවන් ගෙන් යුත් විදෙශීය මුදල් ස්ථාවර තැන්පතු ඔබට විවෘත කළ හැකි.


    • ඉහළ නම්‍යශීලීතාව

      තෝරාගත් මුදල් වර්ගයකින් හො එසේ නැතිනම් අප ලබාදෙන සතුටුදායක හුවමාරු අනුපාතයකින් පවත්වාගෙන යාම හො මුදල් එවීම..

    • ස්වයංක්‍රියව අලුත්වීම

      කල් පිරීම මත ඔබගේ තැන්පතුව එම කාල සීමාව පවතින පොලී අනුපාතයටම ස්වයංක්‍රියව අලුත්වීම සිදුවේ

    • ප්‍රතිලභ රැසක් හිමිවීම

      NRFC / RFC ගිණුම් හිමියන්හට තිළිණ සයුර ප්‍රතිලාභ හිමිවන අතර SFIDA පුද්ගලික ගිනුම් හිමියන් හට තිළිණ සයුර අයත් හෝටල් පැකේජයෙහි ප්‍රතිලාභ හිමිවේ

    • විවිධ වු මුදල් වර්ග

      USD, GBP, EUR, AUD, JPY, CHF, SGD, CAD මුදල් වර්ග 8 ඔබට තෝරාගත හැකිය.

How to get started
  • සුදුසුකම්
    • විදේශ විනිමය උපයන තනි පුද්ගලයින් සහ ආයතන
    • ශ්‍රි ලංකාවෙන් පිටත සංස්ථාපිතව නැති සංස්ථා ආයතන
    • විදේශීය ආයතන ආයොජන, පොදු අරමුදල්
  • අවම තැන්පතු වටිනාකම්
  • විදේශීය මුදල් වර්ගය අභ්‍යන්තර එකක FCBU
    ඇමෙරිකානු ඩොලර් (USD) 500 10,000/-
    ස්ටර්ලිං පවුම් (GBP) 500 ඇමෙරිකන් ඩොලර් 10000ක වටිනාකම
    යූරෝ ( EUR) 500 ඇමෙරිකන් ඩොලර් 10000ක වටිනාකම
    ඕස්ටේ‍්‍රලියානු ඩොලර් (AUD) 500 ඇමෙරිකන් ඩොලර් 10000ක වටිනාකම
    ජපන් යෙන් (JPY) 50,000 ඇමෙරිකන් ඩොලර් 10000ක වටිනාකම
    ස්විස් ෆෑන්ක් (CHF) 500 ඇමෙරිකන් ඩොලර් 10000ක වටිනාකම
    සිංගප්පූරු ඩොලර් (SGD) 500 ඇමෙරිකන් ඩොලර් 10000ක වටිනාකම
    කැනඩා ඩොලර් (CAD) 500 ඇමෙරිකන් ඩොලර් 10000ක වටිනාකම
  • අවශ්‍ය ලේඛන
    • වලංගු අනන්‍යතා පත‍්‍රයක් (ජාතික හැඳුනුම් පත / විදේශ ගමන් බලපත‍්‍රය / රියදුරු බලපත‍්‍රය)
  • සමාගම් ලියාපදිංචිය
    • මණ්ඩලයේ යොජනාව
    • අධ්‍යක්ෂක මණ්ඩලයෙ සාමාජිකයන්ගෙ වලංගු අනන්‍යතා පත
Interest Rates Fees

ස්ථාවර තැන්පතු ගාස්තු

Currency Code Minimum
Interest Rate % p.a
   
Amount
1 month
AER %
3 months
AER% 
6 months
AER% 
1 year
AER %
1 Year (Monthly)
AER %
US Dollar
USD
500
2.250
2.2733
3.000
3.0339
3.500
3.5306
4.000
4.0000
3.500
3.5567
Sterling Pound
GBP
500
1.250
1.2572
2.250
2.2691
2.500
2.5156
3.000
3.0000
2.500
2.5288
Euro
EUR
500
0.750
0.7525
1.500
1.5085
1.750
1.7577
2.000
2.0000
1.750
1.7641
Australian Dollar
AUD
500
2.500
2.5288
3.000
3.0339
3.250
3.2764
3.500
3.5000
3.000
3.0416
Japanese Yen
JPY
50,000
1.000
1.0045
1.250
1.2559
1.500
1.5056
1.750
1.7500
1.500
1.5104
Swiss Franc
CHF
500
0.500
0.5011
0.750
0.7521
1.000
1.0025
1.000
1.0000
0.750
0.7526
Singapore Dollar
SGD
500
0.750
0.7525
1.000
1.0038
1.250
1.2539
1.500
1.5000
1.250
1.2572
Canadian Dollar
CAD
500
2.000
2.0184
2.250
2.2691
2.250
2.2627
2.500
2.5000
2.250
2.2733
Norwegian Kroner
NOK
5000
0.500
0.5011
0.500
0.5009
0.750
0.7514
1.000
1.0000
0.750
0.7526
Danish Kroner
DKK
5000
0.250
0.2503
0.250
0.2502
0.250
0.2502
0.500
0.5000
0.250
0.2503
Swedish Kroner
SEK
5000
0.250
0.2503
0.250
0.2502
0.250
0.2502
0.500
0.5000
0.250
0.2503
Hong Kong Dollar
HKD
5000
0.250
0.2503
0.500
0.5009
0.750
0.7514
1.000
1.0000
0.750
0.7526
New Zealand Dollar
NZD
1000
0.500
0.2503
1.000
1.0038
1.500
1.5056
2.000
2.0000
1.750
1.7641
Chinese Yuan
CNY
5000
0.500
0.2503
0.750
0.7521
1.000
1.0025
1.500
1.5000
1.250
1.2572

දිගුකාලීන USD ස්ථාවර තැන්පතු ගාස්තු

Currency - USD
1 Year (%)
02 Years (%)
03 Years(%)
04 Years(%)
05 Years(%) 
Monthly
3.5000
3.7500
3.7500
4.0000
4.2500
AER
3.5567
3.8151
3.8151
4.0742
4.3338
Maturity
4.0000
4.2500
4.6000
5.0000
5.5000
AER
4.0000
4.1633
4.4033
4.6635
4.9789

See all Interest Rates>>>


උපදේශ සහ මඟ පෙන්වීම් මෙවලම් අයදුම් පත
තිළිණ සයුර ප්‍රතිලාභ ස්ථාවර තැන්පතු අයදුම් පත‍්‍රය
හුවමාරු අනුපාත නීති සහ රෙගුලාසි

ස්ථාවර තැන්පතු සඳහා මා යා යායුත්තේ කොතැනටද?

විදේශ මුදල් ස්ථාවර තැන්පතු සඳහා කාර්යාලයීය කාලය තුළ ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක් විවෘතව පවතී

නියමිත කල්පීරීමට පෙර විදේශීය මුදල් තැන්පතුවෙන් මා මුදල් ලබා ගතහොත් කුමක් සිදුවේද?

තැන්පතුව පැවති කාල සීමාවට අනුකූලව පාරිභෝගිකයා වෙත නියමිත පොලී මුදල ගෙවනු ලබයි

විදේශීය මුදල් තැන්පතුවට අදාළව ණයක් ලබාගැනීමේ හැකියාව පවතීද?

තැන්පතු වටිනාකමෙන් 90%ක් දක්වා ණය ලබාගැනීමේ පහසුකම ඇත

විදේශීය මුදල් ගිණුමෙන් මට මුදල් ලබාගත හැකිද?

ටෙලිග‍්‍රැෆික් හුවමාරු මඟින් මුදල් හුවමාරුව සිදුවේ.

විදේශීය මුදල් තැන්පතුවෙන් මුදල් ආපසු ලබාගැනීමට පෙර මම දැනුම්දීමක් සිදුකර යුතුද?

සංචාරක අවශ්‍යතා සඳහා මුදල් ආපසු ලබාගත හැකිය. එවන් අවස්ථාවකදී අදාළ ශාඛාව විසින් අවශ්‍ය පහසුකම් සලසාලනු ලබයි.