Internet Banking Login

විදේශිය විනිමය උපයන්නන්ගෙ සෙලාන් ගිණුම

l
Features

විදේශිය විනිමය උපයන්නන්ගෙ ගිණුම් (FEEA) යනු අපනයනකරුවන්ටල වක අපනයනකරුවන්ට යෙදවුම් සැපයුම්කරුවන්ට වෘත්තීය සේවා සැපයුම්කරුවන්ටල විදේශ රැකියා ඒජන්තවරුන්ටල මැණික් සහ ස්වර්ණාභරණ වෙලදුන්ට සහ අන්වාසිකයින් වෙනුවෙන් සේවා සම්පාදනය කරන්නන්ට විවෘත කළ හැකි ගිණුම් විශේෂයකි

    • ලබාගත හැකි මුදල් වර්ග

      ඇමරිකානු ඩොලර් (USD), බිතාන්‍යය පවුම් (GBP), යූෙරෝ (EUR), ඕස්ට්‍රෙලියානු ඩොලර් (AUD), ජපන් යෙන් (JPY), ස්වීස් ෆෑන්ක් (CHF), සිංගප්පූරු ඩොලර් (SGD), කැෙන්ඩියානු ඩොලර් (CAD), ස්වීඩන කොන (SEK), හොංකොං ඩොලර් (HKD), නවසීලන්ත ඩොලර් (NZD), ඩෙන්මාර්ක් කොන (DKK), චීන රෙන්මින්බි (CNY).

    • විදේශිය විනිමය උපයන්නන්ගෙ ගිණුම් (FEEA) වල වාසි

      • විනිමය අනුපාත වාසිදායක ලෙස පවතින විට විෙද්ශීය විනිමය මගින් ඉතිරි කර වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවීම
      • ගිණුම් වර්ග - තොරා ගන්නා විදේශිය මුදල් වලින් ජංගමල ඉතිරි කිරීෙම් තැන්පතු සහ ස්ථාවර තැන්පතු ගිණුම් ලෙස විවෘත කළ හැකිය
ආරම්භ කරන ආකාරය
  • සුදුසුකම් ලබන පුද්ගලයින්
    • ශ්‍රි ලංකාෙව් නෙවාසිකයන් වන පුද්ගලයින්
    • ශ්‍රි ලංකාෙව් ලියාපදිංචි කර තිබෙන පූර්ණ වෙලදපොල හිමිකාරීත්වයන් සහ ඒකාබද්ධතාවයන්
    • ශ්‍රි ලංකාෙව් සංස්ථාපනය කර තිබන සමාගම්
    • 2007 අංක 07 දරන සමාගම් පනත යටෙත් විදේශිය සමාගම් ලෙස ලියාපදිංචි කර තිබෙන ශ්‍රි ලංකාෙවන් පිටත සංස්ථාපනය කර තිබෙන සමාගම්
  • ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය වන ලියකියවිලි
    • සම්පූර්ණ කළ අයදුම් පත සමග
    • බැංකුව විසින් ලබාදී තිෙබන ලියකියවිලි හෝ
    • විදේශිය විනිමය උපයන ව්‍යාපාරයක් සිදුකරන බවට ස්ථීර කරමින් නියාමන ආයතනයක් විසින් නිකුත් කර ති සහතිකය
      උදාහරණ- අපනයන සංවර්ධන මණ්ඩලයල මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය.
FAQs

විෙද්ශීය විනිමය උපයන්නන්ෙග් ගිණුමට (FEEA) අදාළ වන්ෙන් කුමන ආකාරෙය් ගනුෙදනුද ?

අපනයන ආදායම්ල විෙදස් ෙසේවා සැපයුම් ෙවනුෙවන් ලැෙබන ෙගවීම්

පුද්ගලෙයකුට විදේශීය විනිමය උපයන්නන්ගේ ගිණුමක් (FEEA) විවෘත කර දේශීය සමාගමකට හෝ තවත් විදේශීය විනිමය උපයන්නන්ගේ ගිණුමක් (FEEA) ඇති අෙයකුට භාණ්ඩ සපයා ඔහුෙග් ගිණුමට ගෙවීම් ලබාගත හැකිද ?

ඔව්. ගෙවීම් කරන පාර්ශවය විදේශ විනිමය උපයන පාර්ශවයක් නම් ලබන්නාට හිමිවන ගෙවීම් ඔහුගෙ විදේශීය විනිමය උපයන්නන්ගෙ ගිණුමට (FEEA) ලබාගත හැකියි.

විදේශීය විනිමය උපයන්නන්ගේ ගිණුම (FEEA) රඳවාගැනීම් බද්දට යටත්ද ?

නැත