Internet Banking Login

FAQ

l

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ කින් මුදල් ආපසු ලබාගත හැක්කේ කෙසේද?

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ ගිණුමකට බැරකිරීම සඳහා පමණක් වන අතර, එය මුදල් බවට හැරවිය නොහැක.

විදේශීය මුදල් තැන්පතුවට අදාළව ණයක් ලබාගැනීමේ හැකියාව පවතීද?

තැන්පතු වටිනාකමෙන් 90%ක් දක්වා ණය ලබාගැනීමේ පහසුකම ඇත

සෙලාන් රන් භාණ්ඩ උකස් සේවාව සඳහා අත්තිකාරම් ලබාගත හැක්කේ කැරට් කීයේ රන් භාණ්ඩද?

කැරට් 18 ත් 24 ත් අතර රන් භාණ්ඩ

නේවාසික විදේශිකයින් වෙනුවෙන් වන විදේශ මුදල් ගිණුමට දේශීයව ලැබිය හැකි උපරිම මුදල කොපමණද ?

ඔබෙග් රැකියා ගිවිසුමට අනුව සම්පූර්ණ චේතනය.

‘ටිකිරි තෑගි වවුචරය’ භාවිතයෙන් භාණ්ඩ ලබාගත හැක්කේ කෙසේද?

තෑගි වවුචරය, නව ටිකිරි ගිණුමක් විවෘත කිරීම සඳහා හෝ ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක දැනට පවත්නා ටිකිරි ගිණුමකට බැරකිරීම සඳහා හෝ පමණක් භාවිත කිරීම පිණිස වේ.

විදේශීය මුදල් ගිණුමෙන් මට මුදල් ලබාගත හැකිද?

ටෙලිග‍්‍රැෆික් හුවමාරු මඟින් මුදල් හුවමාරුව සිදුවේ.

මට සුදු රත්‍රන් (White Gold) උකස් තැබිය හැකිද?

බැහැ. භාරගනු ලබන්නේ කහ රත්‍රන් (Yellow Gold) පමණි
(කෙසේ වුවත් සුදු රත්‍රන් ආලේප කළ හෝ මැණික් ගල් ආදිය එබ්බවූ ආභරණ භාරගනු ලැබේ).

ෙන්වාසික විෙද්ශිකයින් ෙවනුෙවන් වන විෙද්ශ මුදල් ගිණුෙම් අරමුදල් ෙමරටදී සහ විෙද්ශයකදී ආපසු ලබාගැනීමට ස්වයංකීය ෙටලර් කාඩ් පතක් ලබාගත හැකිද ?

ඔව්. එෙසේ ලබාගත හැකියි

සෙලාන් ‘ටිකිරි තෑගි වවුචරය’ක් ලබන දරුවාගේ (අර්ථලාභියාගේ) වයස් සීමාව කොපමණ විය යුතු ද?

නව ගිණුමක් විවෘත කිරීමට නම්, වවුචරය මිලදී ගන්නා දිනය වන විට ත්‍යාගය ලබන දරුවාගේ වයස අවුරුදු 15ට අඩු විය යුතුය. එසේත් නැතිනම්, අදාළ ත්‍යාගය ගිණුමකට බැර කරන අවස්ථාවේදී ගිණුම් හිමියා වයස අවුරුදු 18ට අඩු විය යුතු වේ.

විදේශීය මුදල් තැන්පතුවෙන් මුදල් ආපසු ලබාගැනීමට පෙර මම දැනුම්දීමක් සිදුකර යුතුද?

සංචාරක අවශ්‍යතා සඳහා මුදල් ආපසු ලබාගත හැකිය. එවන් අවස්ථාවකදී අදාළ ශාඛාව විසින් අවශ්‍ය පහසුකම් සලසාලනු ලබයි.