Internet Banking Login

FAQ

l

‘සෙලාන් ටිකිරි’ ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය අවම තැන්පතු මුදල කොපමණද?

රුපියල් 500/-ක මූලික තැන්පතුවකින්, ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක දී ‘සෙලාන් ටිකිරි’ ගිණුමක් විවෘත කළ හැක

මට සෙලාන් බැංකුවේ ගිණුමක් විවෘත කළ හැකිද?

ඔව්.

විවාහක දීමනාවට හිමිකම් කියන්නේ කෙසේද?

ඔබ ගිණුම් හිමියෙක් නම් ඔබට හිමිකම් ලබාගත හැකිය, දෙපාර්ශවයම ගිණුම් හිමියන් වන අවස්ථාවකදී ගෙවනු ලබන්නේ එක් දීමනාවක් පමණකි.

විෙද්ශීය විනිමය උපයන්නන්ෙග් ගිණුමට (FEEA) අදාළ වන්ෙන් කුමන ආකාරෙය් ගනුෙදනුද ?

අපනයන ආදායම්ල විෙදස් ෙසේවා සැපයුම් ෙවනුෙවන් ලැෙබන ෙගවීම්

What is the minimum deposit to open a ‘Seylan Tikiri’ account ?

The account can be opened with an initial deposit of Rs.500/- at any Seylan Bank branch.

නේවාසික විදේශ මුදල් ගිණුමක් විවෘත කිරීම සඳහා මා කුමක් කළ යුතුද?

  • ඔබට අවශ්‍ය වන්නේ ජාතික හැඳුනුම්පත සහ සම්පූර්ණ කරන ලද අයදුම්පත පමණකි

මට හෝටල් පැකේජයක් සඳහා සුදුුසුකම් ලබාගත හැකි තැන්පතු මුදල කොපමණද?

ඔබ ඇමෙරිකානු ඩොලර් 25,000 ක හෝ ඊට සමාන හෝ ඊට වඩා වැඩි මුදලක ශේෂයක් පවත්වාගෙන යා යුතුය.

පුද්ගලෙයකුට විදේශීය විනිමය උපයන්නන්ගේ ගිණුමක් (FEEA) විවෘත කර දේශීය සමාගමකට හෝ තවත් විදේශීය විනිමය උපයන්නන්ගේ ගිණුමක් (FEEA) ඇති අෙයකුට භාණ්ඩ සපයා ඔහුෙග් ගිණුමට ගෙවීම් ලබාගත හැකිද ?

ඔව්. ගෙවීම් කරන පාර්ශවය විදේශ විනිමය උපයන පාර්ශවයක් නම් ලබන්නාට හිමිවන ගෙවීම් ඔහුගෙ විදේශීය විනිමය උපයන්නන්ගෙ ගිණුමට (FEEA) ලබාගත හැකියි.

‘සෙලාන් ටිකිරි’ ගිණුමක් විවෘත කිරීම සඳහා වන අවම වයස් සීමාව කුමක් ද?

වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා ‘සෙලාන් ටිකිරි’ ගිණුම් විවෘත කළ හැකිය.

නේවාසික විදේශ මුදල් ගිණුමකට හර වන්නේ මොනවාද?

  • මෙම ගිණුමට කරන බැර කිරීම් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා නිදහසේ භාවිතා කිරීමට හැකියාව ඇත
  • එක් නේවාසික විදේශ මුදල් ගිණුමක සිට තවත් නේවාසික විදේශ මුදල් ගිණුමකට අරමුදල් මාරු කිරීමට හැකිය.