Internet Banking Login

FAQ

l

යන්ත්‍රය සඳහා ව්‍යාපාරිකයා ගෙවිය යුතු ගාස්තු මොනවාද?

යන්ත්‍රය සඳහා ගාස්තු ගෙවිය යුතු නැත. එය සේවයක් ලෙස ව්‍යාපාරිකයාට ලබාදෙනු ලැබේ.

බිල්පත් ආදායම් සඳහා අප හට විශේෂ විනිමය අනුපාත ලබාගත හැකිද?

ඔව් ඔබ හට අවස්ථානුකූලව විශේෂ විනිමය අනුපාත සඳහා එකඟතාවයන්ට පැමිණීමට හැකිය

පොලී අනුපාත සංශෝධනය වුවහොත් මාසික වාරිකයේත් වෙනසක් සිදුවේද?

නැත. ණය මුදල පවතින මුළු කාලය පුරාම සියලූම ණය සඳහා අනුමත ස්ථාවර පොලියක් කි‍්‍රයාත්මක වෙයි.

How can I register my Mobile Number to received SMS Alerts

You register or update you Mobile registered with Bank by any of the below methods

  1. Download, Fill, Print, Sign the E-Info Update form and
    • Hand over at any Branch
    • Post it Seylan Bank PLC account holding branch
  2. Log on to Internet Banking and Send us Secure message with you current Mobile Number
  3. Call our Hotline request for a form
  4. Come over to any branch update your number

අනේවාසික විදේශ මුදල් ගිණුමේ විස්තර ලබාගන්නේ කෙසේද?

+ 94 112-439833, + 94 112-452667 යන අංකවලට ඇමතීමෙන් හෝ www.seylan.com දරණ අප නිල වෙබ් අඩවියට පිවිසීමෙන්

විමසීම් සහ දෝෂ වාර්තා කළ හැක්කේ කෙසේද?

පැය 24 පුරා ක්‍රියාත්මක (011) 2 00 88 88 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ඔබට විමසීම් සිදුකිරීම හෝ දෝෂ වාර්තා කිරීම සිදුකළ හැක.

ණයවර ලිපි අයදුම් පත්‍රයක් මට ලබාගත හැක්කේ කොහෙන්ද?

අපගේ ඕනෑම ශාඛාවකින්

පොළිය ගණනය කරන්නේ කෙසේද?

සම වාරික මගින්, එහෙත් පොළිය ගණනය කරනු ලබන්නේ ගෙවීමට ඇති ප‍්‍රාග්ධනය මත පදනම්වය. (අඩුවන ශේෂයට)

සෙලාන් බැංකුවේ අනේවාසික විදේශ මුදල් ගිණුමක් විවෘත කළ හැකි විදෙස් මුදල් වර්ග කවරේද?

ඇමෙරිකානු ඩොලර්, යූරෝ, ජපන් යෙන්, සිංගප්පූරු ඩොලර්, කැනඩා ඩොලර්, බි‍්‍රතාන්‍ය පවුම්, ස්විට්සර්ලන්ත ෆ‍්‍රෑන්ක්, ඕස්ටේ‍්‍රලියානු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, නවසීලන්ත ඩොලර් සහ චීන යුආන්

ඔබගේ සෙලාන් ඉතුරු කිරීමේ ගිණුමේ පොලී අනුපාත ගණනය කරන්නේ කෙසේද ?

පොලී දිනපතා ගණනය කර මාස්පතා බැංකු ගිණුමට බැර කරයි.