Internet Banking Login

FAQ

l

මගේ දැනට ඇති ණය වාරිකය මගේ වැටුපෙන් 40% ඉක්මවා ගොස් ඇත. ඒත් මට අතිකාල සහ වෙනත් දීමනා ඇති නිසා තවත් ණය මුදලක් වෙනුවෙන් ගෙවීමේ හැකියාව ඇත. මට පුද්ගලික ණයක් අයදුම් කළ හැකිද?

නොහැකියි. මෙම යෝජනා ක‍්‍රමය යටතේ නොහැකියි. මෙහිදී සලකා බැලෙන්නේ ස්ථීර ආදායම් පමණකි.

What if I lose my Seylan Credit Card?

Loss of cards should be reported immediately to Seylan Card Centre on24 Hour hotline2 00 88 88and follow up with a letter. The cardholder will not be liable for any transactions performed subsequent to informing the loss of the card to the Bank.

මම විදෙස්ගතව පදිංචිව සිටින අතර මට අනේවාසික විදේශ මුදල් ගිණුමක් විවෘත කිරීමට හැකිද?

ඔව්. කරුණාකර www.seylan.com දරණ අප වෙබ් අඩවියට පිවිස ඉතිරි කිරීමේ/ස්ථාවර තැන්පතු යන ඕනෑම ගිණුමක් සඳහා අදාළ වන අයදුම් පත‍්‍ර ලබාගන්න. ඔබ පදිංචිව සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් එහි සිටින අදාල නිලධාරියා හෝ තහවුරු කිරීමේ බලධාරියා ලවා ඔබේ අයදුම්පත‍්‍රය පිටසන් කරවා ගන්න.

සම්පූර්ණ කරන ලද අයදුම්පත‍්‍රය සහ වෙනත් ලියවිලි ඇමෙරිකානු ඩොලර් 25 ක් හෝ ඊට වැඩි වටිනාකමක් සහිත මුදල්පතක් සමගින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා පහත ලිපිනයට එවිය යුතුය.

    කළමනාකරු,
    පේ‍්‍රෂණ මධ්‍යස්ථානය,
    අංක. 90, 5 වැනි මහල,
    සෙලාන් කුළුණ,
    කොළඹ 03.

අප ගිණුම විවෘත කළ ගිණුම් අංකය සහ තැන්පත් කරන ලද මුදල පිළිබඳ විස්තර ඔබට දැනුම් දෙන්නෙමු.

වෙළඳුන් හට තම ආදායම ලබාගත හැක්කේ කෙසේද?

ව්‍යාපාරිකයා සතුව ඇත්තේ සෙලාන් බැංකු ගිණුමක් නම් ඊළඟ රාජකාරී දිනයේදීම තමන් ලද ගෙවීම් ලබාගත හැක. වෙනත් බැංකුවක ඇති ගිණුමකට මුදල් යොමුකෙරෙන්නේ නම් එම මුදල් හැකි ඉක්මනින් යොමුකිරීමට අපි කටයුතු කරන්නෙමු. 

අලුත් ගැනුම්කරුෙවකු පිළිබඳව තත්ත්ව වාර්තාවක් මට ලබාගත හැකිද?

ඔව් අපනයන දෙපාර්තෙම්න්තුව තුළින් අපට තත්ත්ව වාර්තාවක් ලබාදිය හැකියි

මගේ සේවානියුක්තිය බැංකුව විසින් අනුමත කරන ලද රැුකියා ලැයිස්තුවේ නැත. මගේ ණය අයදුම සලකා බැලේද?

කරුණාකර අයදුම් කිරීමට පෙර 011-2456966 / 011-2456962 යන අංකවලින් අප පෞද්ගලික බැංකුකරණ ඒකකය අමතා පරීක්ෂා කරන්න

How long will it take to obtain a Seylan Visa Credit Card?

It will take a minimum of 7 working days and maximum of 12 working days once the relevant documents are handed to the branch/ sales officer

බාල වයස්කරුවන් වන මගේ දරුවන් ගේ නමින් විදෙස් මුදල් ගිණුමක් විවෘත කළ හැකිද?

ඔව්... ඒ සඳහා ඔවුන්ගේ ශ්‍රී ලංකා උප්පැන්න සහිතක අවශ්‍ය වේ

යන්ත්‍රයක් සවිකිරීමට පෙර ඒ සඳහා කිසියම් මුදලක් තැන්පත් කළ යුතුද?

සවිකිරීමට ප්‍රථම තැන්පතුවක් තැබීම අවශ්‍ය නැත. එහෙත් බැංකුව විසින් තීරණය කරන ලද අවම ආදායම් මට්ටම මාස 3 ක් ඇතුළත ළඟාකරගත යුතු ය.

මගෙ අපනයන වාර්තා භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද?

සෙලාන් බැංකුෙව් ඕනෑම ශාඛාවකට හො අපනයන දෙපාර්තෙම්න්තුෙව් පධාන කාර්යාලයට ඔබට භාරදිය හැකියි