Internet Banking Login

FAQ

l

බාල වයස්කරුවන් වන මගේ දරුවන් ගේ නමින් විදෙස් මුදල් ගිණුමක් විවෘත කළ හැකිද?

ඔව්... ඒ සඳහා ඔවුන්ගේ ශ්‍රී ලංකා උප්පැන්න සහිතක අවශ්‍ය වේ

වෙළඳ වට්ටම් අනුපාතය කොපමණද?

ව්‍යාපාරයේ ප්‍රමාණය අනුව වෙළඳ වට්ටම් අනුපාතය තීරණය කෙරේ. 

මගෙ අපනයන වාර්තා භාරදිය යුත්තේ කුමන ස්ථානයකටද?

සෙලාන් බැංකුෙව් ඕනෑම ශාඛාවකට හො අපනයන දෙපාර්තෙම්න්තුෙව් පධාන කාර්යාලයට ඔබට භාරදිය හැකියි

මම ඇපකරුවන් ඉදිරිපත් කළ යුතුද?

නැත.

How long will it take to obtain a Seylan Visa Credit Card?

It will take a minimum of 7 working days and maximum of 12 working days once the relevant documents are handed to the branch/ sales officer

අනේවාසික විදේශ මුදල් ගිණුමේ විස්තර ලබාගන්නේ කෙසේද?

+ 94 112-439833, + 94 112-452667 යන අංකවලට ඇමතීමෙන් හෝ www.seylan.com දරණ අප නිල වෙබ් අඩවියට පිවිසීමෙන්

වෙළඳසලක යන්ත්‍රයක් සවිකිරීම සඳහා කොපමණ කාලයක් ගතවනවාද?

ස්ථානය පරීක්ෂා කිරීමන් පසුව එය තීරණය කරනු ලැබේ. කෙසේ නමුත් ගතවන කාලය දින 5 ක් හෝ ඊට අඩු වනු ඇත. 

බිල්පත් ආදායම් සඳහා අප හට විශේෂ විනිමය අනුපාත ලබාගත හැකිද?

ඔව් ඔබ හට අවස්ථානුකූලව විශේෂ විනිමය අනුපාත සඳහා එකඟතාවයන්ට පැමිණීමට හැකිය

මගේ දැනට ඇති ණය වාරිකය මගේ වැටුපෙන් 40% ඉක්මවා ගොස් ඇත. ඒත් මට අතිකාල සහ වෙනත් දීමනා ඇති නිසා තවත් ණය මුදලක් වෙනුවෙන් ගෙවීමේ හැකියාව ඇත. මට පුද්ගලික ණයක් අයදුම් කළ හැකිද?

නොහැකියි. මෙම යෝජනා ක‍්‍රමය යටතේ නොහැකියි. මෙහිදී සලකා බැලෙන්නේ ස්ථීර ආදායම් පමණකි.

How can I register my Mobile Number to received SMS Alerts

You register or update you Mobile registered with Bank by any of the below methods

  1. Download, Fill, Print, Sign the E-Info Update form and
    • Hand over at any Branch
    • Post it Seylan Bank PLC account holding branch
  2. Log on to Internet Banking and Send us Secure message with you current Mobile Number
  3. Call our Hotline request for a form
  4. Come over to any branch update your number