Internet Banking Login

ජංගම ගිණුම

l
Features

එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් හෝ ලෝක මට්ටමේ සංවිධානයක් වුවත්, ඔබගේ ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා අප අද්විතීය සම්බන්ධතාවයක් සමගින් සෑම ව්‍යාපාරික ගනුදෙනුකරුවකු වෙතම ප‍්‍රවේශ වන්නෙමු. අපි ඔබගේ සුවිශේෂී අවශ්‍යතාවයන් සහ ව්‍යාපාරය ඉදිරියට රැුගෙන යාමට ඇති තේරුම් ගෙන ඇති අතර ඔබ කළ යුත්තේ ඔබේ වර්ධනය ගැන අවධානය යොමු කිරීම පමණකි. එවිට අපට අපගේ කාර්ය මණ්ඩලය හරහා සුවිශේෂී වූ සහයෝගයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.

  • ගිණුම් වර්ග: තනි පුද්ගල ගිණුම්, බද්ධ ගිණුම්, සීමාසහිත සමාගම් ගිණුම්

  • 24/7 පුරා ප‍්‍රවේශය: අපේ "අන්තර්ජාල බැංකු සේවාව", "ෆෝන් බෑංකින් "සහ "SMS බැංකු සේවාව "හරහා ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ඔබේ ගිණුමට ප‍්‍රවේශ වීමට ඇති හැකියාව.

  • දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය , ATM ජාලය" සහ වසරේ දින 365 පුරාම විවෘතව ඇති ශාඛා නිසා පහසු බැංකුකරණ සේවාවක් අත්විඳින්න.

  • ගනුදෙනුකරුගේ කැමැත්ත පරිදි චෙක්පොත් පහසුකම් සැලසේ

  • මාසික ප‍්‍රකාශන පහසුකම නොමිලේ

  • ‘‘සෙලාන් පේරෝල්’’ හරහා ඔබේ සේවකයන්ට ගෙවීම් කර ව්‍යාපාරය පහසු කරගන්න

  • ඔබේ ගිණුමේ ස්වභාවය මත පදනම්ව ණය පහසුකම් ලබා අත්කර ගන්න

  • සෙලාන් IPG සහ සෙලාන් MPOS සමගින් ඔබේ ව්‍යාපාරයට දීප්තියක් එක් කොට ඔබේ ගෙවීම් පරිග‍්‍රහණය පුළුල් කරගන්න.

How to get started
  • යෝග්‍යතාව
    • වයස අවුරුදු 18 සහ ඊට වැඩි
    • ජංගම ගිණුම ගෞරවයකින් යුතුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වූ නීත්‍යානුකූල භාවය පරීක්ෂා කෙරෙනු ඇත.
  • අවශ්‍ය ලියවිලි:
    • ජාතික හැඳුනුම්පත හෝ එම හැඳුනුම්පත් අංකය සමග වලංගු ගමන් බලපත‍්‍රයක් හෝ වලංගු රියැදුරු බලපත‍්‍රයක්.
    • සටහන්: අනාගතයේදී වඩා හොඳ ගනුදෙනුකාර සේවාවක් සහතික කිරීම සඳහා ඊට අදාළව වෙනත් ඕනෑම ලියවිල්ලක් බැංකුව විසින් ඉල්ලීමට ඉඩ ඇත.

  • අවම තැන්පතුව :
    • ශාඛාවේ ස්වභාවය/ශ්‍රේණිය අනුව තීරණය වේ

    වෙනත් අවශ්‍යතා :

  • හිමිකාරීත්ව / හවුල්
    • ව්‍යාපාරය ලියාපදිංචි කළ සහතිකය
    • ජාතික හැඳුනුම්පතේ / ගමන් බලපත‍්‍රයේ / රියැදුරු බලපත‍්‍රයේ සඳහන් ලිපිනය ඔබේ වර්තමාන ලිපිනයට සමාන නොවේ නම්, නව ලිපිනයට අදාළ මාස 3 ක බිල්පත් හෝ ගෙවීම් සාධක ඉදිරිපත් කළ යුතුය.
    • ජංගම ගිණුමක් සඳහා සිදුකෙරෙන රෙකමදාරුව බැංකුවේ අවශ්‍යතාවලට යටත් විය යුතුවේ
  • සීමාසහිත සමාගම්
    • ගනුදෙනුකරු හඳුනා ගැනීම සම්පූර්ණ කිරීම සඳහා සෑම සහ එක් එක් අධ්‍යක්ෂවරයකු විසින් සිය පෞද්ගලික තොරතුරු අනාවරණය කළ යුතුය
    • සමාගම සංස්ථාගත කළ සහතිකය
    • සීමා සහිත පොදු සමාගමක් නම් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමේ සහතිකය
    • සාංගමික සංස්ථා පත‍්‍රයට අනුව සංස්ථාපිත කර නොමැති නම් ගිණුම විවෘත කිරීමට අනුමැතිය ලබාදුන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ සංක්ෂිප්ත වාර්තාවක්
    • සාංගමික සංස්ථා පත‍්‍රය
Interest Rates & Fees

ගාස්තු පිළිබඳ තොරතුරු

ගාස්තුව

ජංගම ගිණුම:

පෞද්ගලික ජංගම ගිණුම් මාසික සේවා ගාස්තුව (අවම ශේෂය වෙනුවෙන්)

LKR 250/-

වෙනත් ජංගම ගිණුම් මාසික සේවා ගාස්තුව (අවම ශේෂය වෙනුවෙන්)

LKR 500/-

චෙක්පතක් සඳහා ගාස්තුව

LKR 15/-

අන්තර්ජාල බැංකු සේවා:

අන්තර්ජාල බැංකුකරණය - ආයතනික ගනුදෙනුකරුවන්

පළමු පරිශීලකයන් තිදෙනාට LKR 1,000/- අමතර එක් අයකු සඳහා LKR 250/-

SMS බැංකු කරණය (එක් දුරකථනයක් සඳහා)

නොමිලේ


සියලූම ගාස්තු ගැන දැනගන්න>>>

පොලී අනුපාත ගැන දැනගන්න>>>

Tools Calculators
හෝඩුවාවන් සහ උපදෙස් අයැදුම්පත‍්‍ර
විකල්ප බැංකුකරණ නාලිකා තනි පුද්ගල / බද්ධ ගිණුම් අයදුම්පත‍්‍රය
ශාඛා විවෘතව තැබෙන වේලාවන් සීමාසහිත සමාගම් අයදුම්පත‍්‍රය
පේරෝල් ක‍්‍රමය නීති රීති සහ කොන්දේසි - බද්ධ සීමාසහිත සමාගම්
ස්ථාවර නියෝග අයැදුම්පත‍්‍රය
පේරෝල් අයදුම්පත‍්‍රය

සෙලාන් පේරෝල් ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක වන ආකාරය



වැඩි විස්තර සදහා අමතන්න +94 011 2 456 661