Internet Banking Login

ආයතනික

l

අපගේ ව්‍යවසායක ගනුදෙනුකරුවන් සැමට ගැලපෙන අයුරින් නිර්මාණය කළ සියලුම ආකාරයේ බැංකුකරණ සේවාවන් සහ නම්‍යශීලී, පරිපූර්ණ මූල්‍ය විසඳුම් ඔබ වෙත සැපයීමට සෙලාන් බැංකුවෙහි අප සැදී-පැහැදී සිටිමු.

ව්‍යවසායක සහ අක්වෙරළ බැංකුකරණය (Corporate and Off Shore Banking)

ඔබේ ව්‍යාපාරික ඉලක්කයන් උදෙසා මූල්‍ය පහසුකම් සැපයීමේ ප්‍රධානතම භූමිකාවෙහි වැදගත්කම වටහා ගෙන, දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඔබේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්කිරීමට සහය ලබාදෙමින්, ඔබේ ව්‍යාපාරික කටයුතු පහසුකරවීමේ අරමුණින් අපගේ මෙම සැලසුම් සකසා ඇත.

ජංගම ගිණුම (Current Account)

ඔබේ මුදල් සුරක්ෂිතව තබාගෙන, කිසිදු බාධාවකින් තොරව ඔබගේ එදිනෙදා මූලය කටයුතු කළමනාකරණය කිරීම ඔබේ අභිප්‍රායය නම්, ඉහළ පිරිවැටුමක් හෝ වඩා සංකීර්ණ බැංකුකරණ අවශ්‍යතා හෝ ඇති ව්‍යාපාරවලට ඉතාමත්ම සුදුසු ගිණුම මෙයයි.

වෙනත් බැංකුකරණ සේවා (Other Banking Services)

ඔබේ ව්‍යාපාරයේ දියුණුව අපේ බලවත් සතුටට කරුණකි. ඔබේ අවශ්‍යතාවන් වටහාගෙන, බැංකුකරණ කටයුතු වඩාත් පහසුකරවන සීග්‍ර සේවාවන් ඔබ වෙත ලබාදීමේ විකල්පයන් වශයෙන් Internet Payment gateway , Payroll සහ Internet Banking ආදී ක්‍රමවේදයන් ද අප සතු ය. ඔබේ ආදායම වැඩිදියුණු කරගැනීම සඳහා එකී ක්‍රමවේදයන් ඔබට උපකාරී වනු ඇත.