Internet Banking Login

සංක්ෂිප්ත සහ අක්වෙරළ බැංකු

l
දළ විශ්ලේශනය

ආයතනික සහ අක්වෙරළ බැංකු එ්කකය ඔබගේ ව්‍යාපාර කටයතු සඳහා මනාව අනුකූල වු නම්‍යශීලී මූල්‍ය සේවා විසඳුම් සපයනු ලබයි. අපගේ සම්බන්ධතා නිලධාරීන් ඔබගේ මූල්‍ය අවශ්‍යතා සහ මූල්‍ය මෙහෙයුම් සඳහා සහයවෙමින් ඔබ ආයතනයේ අරමුණු සහ ඉලක්ක ජයගැනීම සඳහා ඔබ සමග එක්ව කටයුතු කරනු ඇත.

  • අප සේවා සපයන්නේ කාහටද?
  • සාමාන්‍ය කර්මාන්ත, පාරිභෝගික සහ අලෙවි, තාක්ෂණික, ප්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය සේවා, ඉදිකිරීම් ආදී විවිධ වූ කර්මාන්ත හා සේවා සඳහා මෙන්ම මූල්‍ය ආයතන සඳහා ද අප විසින් පහත සඳහන් සේවා සපයනු ලැබේ.

පහසුකම් සහ සේවා

ජාත්‍යන්තර වෙළඳ සේවා පහසුකම්

  • ආනයන සේවා
    • ආනයන ලේඛන එකතුව
    • ණයවර ලිපි
    • ආනයන මූල්‍ය
    • නැව්ගත කිරීමේ වගකීම
  • අපනයන මූල්‍ය
    • ආනයන ලේඛන එකතුව
    • පූර්ව නැවුගත කිරීමේ සහ පසු නැවුගත කිරීමේ මූල්‍ය
    • ඇපකර ලිපි

භාණ්ඩාගාර සේවා

  • සුරැුකුම්කරණය
  • ණයකර
  • වාණිජ පත‍්‍ර

පාරිභෝගික මූල්‍ය

  • පුද්ගලික ණය
  • ලීසිං
  • ආන්තික ගනුදෙනු
  • නිවාස ණය
  • බැංකු රක්ෂණ

    අපගේ අභ්‍යන්තර බැංකු ඒකකය හා ආයතනික හා අක්වෙරළ බැංකු ඒකකය මඟින් ශ‍්‍රී ලංකා රුපියල්වලින් හෝ පිළිගත් විදේශ මුදල් ඒකකවලින් ඔබට අවශ්‍ය මූල්‍ය සේවා සපයනු ලබයි.

ක්ෂණික ලින්ක්

සෙලාන් බැංකුවේ ආයතනික හා අක්වෙරළ බැංකු ඒකකය අපගේ සියලූ පාරිභෝගිකයන් හට ”සුහද හදක් ඇති දේශීය බැංකුව” යන තේමාව ඔස්සේ සේවා සැපයීමට නිරතුරුවම බැඳී සිටියි.

වැඩිදුර විස්තර සඳහා කරුණාකර අමතන්න:


නජීල් ෆාරුක් මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
ආයතනික සහ අක්වෙරළ බැංකු ඒකකය
දුර: 011 2 456 601
ෆැක්ස්: +94 11 2 452 545
විද්‍යුත් තැපැල: cbg@seylan.lk
Mrs Nilanthie De Meral
ප‍්‍රධාන කළමනාකාරිනී
ආයතනික සහ අක්වෙරළ බැංකු ඒකකය
දුර: 011 245 6 625
ෆැක්ස්: +94 11 2 452 545
විද්‍යුත් තැපැල: cbg@seylan.lk