Internet Banking Login

සමිති සහ සමාගම් ගිණුම

l
Features

සමිති සහ සමාගම් ජංගම ගිණුම් මුළුමනින්ම, පුණ්‍යායතන, පල්ලි සහ සංගම් වැනි ලාභ නොලබන ආයතන සහ විවිධ සංවිධාන සඳහා නිර්මාණය කොට ඇත. මෙම ගිණුම් අවශ්‍යතාව පදනම් කර ඉතිරි කිරීමේ හෝ ජංගම ගිණුම් ලෙසින් පවත්වාගෙන යා හැකිය.

  • පහත විශේෂාංග අත්විඳින්න :
  • ජංගම ගිණුම් සඳහා චෙක්පොත් පහසුකම

  • තෝරාගත් ශාඛාවලින් අවුරුද්දේ දින 365 පුරාම බැංකුකරණ පහසුව

  • ඔබේ අවශ්‍යාතවයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කරුණාකර අපේ දේශීය ශාඛා ජාලය වෙත පිය නගන්න

ආරම්භ කරන අයුරු
  • යෝග්‍යතාව:
    • වයස අවුරුදු 18 සහ ඊට වැඩි
    • ජංගම ගිණුම ප‍්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වූ නීත්‍යානුකූල භාවය පරීක්ෂා කෙරෙනු ඇත.
  • අවශ්‍ය ලියවිලි:
    • ජාතික හැඳුනුම්පත හෝ එම හැඳුනුම්පත් අංකය සමග වලංගු ගමන් බලපත‍්‍රයක් හෝ වලංගු රියැදුරු බලපත‍්‍රයක්.
    • අදාළ අනන්‍යතා ලියවිල්ලේ සඳහන් ලිපිනය ඔබේ වර්තමාන ලිපිනයට සමාන නොවේ නම්, නව ලිපිනයට අදාළ මාස 3 ක බිල්පත් හෝ ගෙවීම් සාධක ඉදිරිපත් කළ යුතුය.

    සටහන්: අනාගතයේදී වඩා හොඳ ගනුදෙනුකාර සේවාවක් සහතික කිරීම සඳහා ඊට අදාළව වෙනත් ඕනෑම ලියවිල්ලක් බැංකුව විසින් ඉල්ලීමට ඉඩ ඇත.

  • අවම තැන්පතුව
  • විස්තර

    ගණන

    ඉතිරි කිරීමේ ගිණුම

    LKR 1,500/-

    ජංගම ගිණුම

    ශාඛාවේ ශ්‍රේණිය මත පදනම් වේ

  • වෙනත් අවශ්‍යතා:
    • පෞද්ගලික / බද්ධ ගිණුම්: බැංකු රෙගුලාසිවලට අනුව හඳුන්වාදීම.
    • ගනුදෙනුකරු හඳුනා ගැනීමේ KYCතොරතුරු
    • සභාපති සහ ලේකම් ඡන්දයෙන් පත්කර ගන්නා ලද සහ සභා රැස්වීමේ වාර්තාවක්
    • ගිණුම් විවෘත කිරීම සඳහා අනුමැතිය ලබා දුන් රැස්වීමේ සංක්ෂිප්ත වාර්තාවක්
    • සභාපති සහ ලේකම් විසින් සහතික කරන ලද සමාගමේ ව්‍යවස්ථාව සහ නීති රීතිවල සහතික කරන ලද පිටපතක්
Interest Rates & Fees

ගාස්තු පිළිබඳ තොරතුරු

ගාස්තුව

ජංගම ගිණුම:

මාසික සේවා ගාස්තුව (අවම ශේෂය වෙනුවෙන්) වෙනත් ජංගම ගිණුම්

LKR 500/-

චෙක්පතක් සඳහා ගාස්තුව

LKR 18/-

අන්තර්ජාල බැංකු සේවා:

අන්තර්ජාල බැංකුකරණය - ආයතනික ගනුදෙනුකරුවන්

පළමු පරිශීලකයන් තිදෙනාට LKR 1,000/- අමතර එක් අයකු සඳහා LKR 250/-

SMS බැංකු කරණය (එක් දුරකථනයක් සඳහා)

නොමිලේ


සියලූම ගාස්තු ගැන දැනගන්න>>>



පොලී අනුපාත ගැන දැනගන්න>>>


Tools Calculators
හෝඩුවාවන් සහ උපදෙස් අයැදුම්පත‍්‍ර
විකල්ප බැංකුකරණ නාලිකා සමිති සහ සමාගම් අයදුම්පත‍්‍රය
නීති රීති සහ කොන්දේසි
ස්ථාවර නියෝග අයදුම්පත‍්‍රය
අන්තර්ජාල බැංකුකරණ අයදුම්පත‍්‍රය
ගනුදෙනුකරු හඳුනා ගැනීමේ අයදුම්පත‍්‍ර