Internet Banking Login

සෙලාන් කාලීන තැන්පතු

l
විශේෂාංග

ඔබට අවශ්‍ය කරන්නේ දින 7 ක කාලයකට නොඅඩු කෙටිකාලීන ආයෝජනයක් නම්, මෙය ඔබගේ තැන්පතුව සඳහා වන හොඳම විකල්පයයි. සෙලාන් කාලීන තැන්පතු හරහා ඔබට ඔබේ දේශීය මුදල් තැන්පතු හෝ විදේශ මුදල් තැන්පතු ඉහළ පොලී අනුපාතයක් සහිතව කාලීන තැන්පතුවක ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවේ.

    • සුදුසුකම්:

      කාලීන තැන්පතුවක් තනිවම මෙන්ම සීමාසහිත සමාගමක්, රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ බලයලත් බලධාරීන් විසින් පවත්වාගෙන යන වෙනත් ආයතනයක් ලෙසින්ද විවෘත කළ හැකිය.

    • ප‍්‍රතිලාභ:

      • අවම තැන්පතු කාලසීමාව දින 7 කි
      • දෛනිකව පොලී ගණනය කරනු ලැබේ
      • දිවයින පුරා විසිරුණු ශාඛා ජාලය

ආරම්භ කරන්නේ කෙසේද?
  • සුදුසුකම්
    • වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් වීම.
    • අවශ්‍ය කරන ලියකියවිලි:
      • ජාතික හැඳුනුම්පත හෝ
      • ජාතික හැඳුනුම්පත් අංකය සඳහන්ව ඇති වලංගු ගමන් බලපත‍්‍රය හෝ රියැදුරු බලපත‍්‍රය
      • අදාළ අනන්‍යතා ලියවිල්ලේ සඳහන් ලිපිනය සහ ඔබගේ වර්තමාන ලිපිනය සමාන නොවේ නම්, නව ලිපිනයට අදාලව මාස තුනක බිල්පත්/ගෙවීම් සාධක ඉදිරිපත් කළ යුතුවේ.
      • ගනුදෙනුකරු හඳුනා ගැනීමේ අවශ්‍යතාවයන්ට අදාලව බැංකුව වෙත ලබා දිය යුතු ඕනෑම ලියවිල්ලක්
    • අවම තැන්පතුව:
      කාලීන තැන්පතු (රු) LKR 1,000,000/- ට වැඩි

      පොලී අනුපාත ගැන දැනගන්න>>>

      කාලීන තැන්පතු (විදේශ මුදල්) ඇ.ඩො. 10,000 ක් හෝ එම අගයට සමාන වෙනත් විදෙස් මුදල් වර්ගයක්
හෝඩුවාවන් සහ උපදෙස්
  • අයදුම්පත‍්‍:
    • කාලීන තැන්පතු අයදුම්පත‍්‍ර
    • රඳවා ගැනීමේ බදු පෝරමය