Notifications


Branch Banking Service on 02.12.2025 due to adverse weather conditions.

02.12.2025


Dear Valued Customer,

Due to unfavorable weather circumstances, the following branches will remain closed today (02.12.2025) .

  • Chilaw
  • Giriulla
  • Mahiyanganaya
  • Nuwara Eliya
  • Pussallawa
  • Ruwanwella
  • Udappuwa

The folliwing branches will be on restricted hours as 9.00 am to 1.00 pm only.

  • Gampola
  • Hatton
  • Kegalle
  • Nawalapitiya

We encourage you to use our 24/7 Digital Banking Channels for your banking needs.

Management

හිතවත් පාරිභෝගිකයාණනි,

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ශාඛා අද දින (02.12.2025) වසා තැබේ.

  • හලාවත
  • ගිරිඋල්ල
  • මහියංගනය
  • නුවරඑළිය
  • පුස්සල්ලාව
  • රුවන්වැල්ල
  • උඩප්පුව

පහත සඳහන් ශාඛා සීමිත වේලාවන් 9.00 සිට ප.ව. 1.00 දක්වා පමණි.

  • ගම්පොල
  • හැටන්
  • කෑගල්ල
  • නාවලපිටිය

 

ඔබගේ බැංකු අවශ්‍යතා සඳහා, අපගේ ඩිජිටල් බැංකු පහසුකම් භාවිතා කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කළමනාකරණය